‘පුරවැසි නිවේදනය’
පුරවැසි නිවේදනයයි ශ්‍රී ලංකාවේ අනාගතය පරදුවට තබමින් ඒකාධිපති තන්ත්රයක් කරා ගමන් කරමින් සිටි රාජපක්ෂ යුගය අවසන් කිරීම සඳහා කැපවූ සියලූ බලවේග ඉදිරියේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ‘යහපාලන’ දේශපාලනය විසින් තබන…
පුරවැසි නිවේදනයයි ශ්‍රී ලංකාවේ අනාගතය පරදුවට තබමින් ඒකාධිපති තන්ත්රයක් කරා ගමන් කරමින් සිටි රාජපක්ෂ යුගය අවසන් කිරීම සඳහා කැපවූ සියලූ බලවේග ඉදිරියේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ‘යහපාලන’ දේශපාලනය විසින් තබන…
Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…
‘සිප ගැනිමේ දර්ශණයක්’ නිසා කෞශල්‍යා ගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වළේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට…
පළාත් සභා නවයේම මහ ඇමතිවරු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත. එසේම, නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට එම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිසි සැලකිල්ල යොමු කළ යුතුව…
Image by: huffingtonpost.in දූෂණ චෝදනා ලබා සිටි රාජපක්ෂ සනුහරයට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගැනීමට ආණ්ඩුව අසමත්වීම සමච්චලයට නැගූ රාජපක්ෂ හොරණෑකරුවෝ මාස ගණනාවකට පෙර ගායනා කළ සමුහ ගීතය වූයේ ‘හොරු ඇල්ලුවාද’ යන්නයි. රාජපක්ෂවරුන්ගේ…
පහත පලවන්නේ පසුගිය ජූනි 08 වන දා පැවැති “උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව” යන මැයෙන් අක්ෂය සාමූහිකය විසින් සංවිධානය කළ සංවාදයේ දී නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කේ. සී. සෙන්දිවේල්…
Image: FB/VideoScreenShot ජනවාරි 08 ජනාධිපතිවරණ සමයේ සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (එවකට) විවිධ අවස්ථාවල මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල් රෙජීමයේ අය ගැන හාස්‍යෝත්පාදාත්මකව කතා කළ වීඩියෝ පට ෆෙස්බුක් හරහා හුවමාරු විය. මහින්දලාගේ හොරකම,…
Image by: huffingtonpost.in ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම අවලස්සන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය අප්‍රසන්න ගඳ ගසන විෂයක් බවට පත් වී තිබේ. දේශපාලනඥයා තරම්, සාමාන්‍යය ජනතාවට කරුමයක් වූ පුදගලයෙක් තවත් නැති තරම්ය….
Image Credit: Respectable Theatre මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල එකවර වේදනාව, උදහස, අපේක්ෂා භංගත්වය, කලකිරීම, ලැජ්ජාව, වැනි අහිතකර හැගීම් කන්දරාවක් එක්කම පෙර නොවූ විරූ ආකාරයේ අසිරිමත් හැගීමක් ද නාට්‍ය කරුවන්ගේ සිත් තුළ ඇති…
Image By: theme-resorts.com ලෝක සංචාරක සංවිධානය(UNWTO) විසින් පවත්වන සමුලුව මෙවර පවත්වන්නේ පාසිකුඩාවලය. මෙවර පැවැත්වෙන සමුලුව සදහා විදේශ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත අතර හෙට(12) සහ අනිද්දා(13) යන දෙදින තුළ එය පැවැත්වෙනු ඇති….
හැමෝම ඔහුුට ‘කී‍්‍රඩා තරුව’ යැයි කීවා අපරාජිතයි ඔහු සුළඟ වගෙයි ඔහු ගුණ වරුණ කීවා සැම මගේ අයියා ගැන සැමදෙනාම දැන සිටියා අපේ පවුල ගැන ටික කලකට පස්සේ – පහර දීමක් විය අපේ…
Image by:www.cnn.com ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන්…
Image By: gossiplankahotnews.com ඒකාබද්ධ විපක්ෂයේ ‘ඡායා කැබිනෙට්ටු’ විකාරය මහින්ද කල්ලියට නැවත රට පාවා නොදිය යුත්තේ ඇයි? යන ප්‍රශ්නයට කදිම පිළිතුරක් සපයයි. එතැනින්ද නොනැවතී අප මහින්ද රාජපක්ෂත්, ඔහුව ඇම පිණිස කොක්කේ අමුණා ගෙන…
Image by: www.dw.com එක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබද මීළඟ සැසිවාරය මෙම වසරෙහිදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිතුරු දිය යුතුයැයි කමිටුව අපේක්ෂා කරන කාරණා දිර්ඝ වශයෙන් විස්තර…
Image By: alchetron.com දවස් ගණනක සාද ගණනකින් පස්සේ අන්තර්ජාලයට ගොඩ වුනා. පර්සියානු රත්තරං මාලුවා නික්ම ගිහින් බව දැනගත්තේ ඒ වෙලාවේ. එළබෙන හැම අවුරුද්දකම කවුරුන් හෝ නික්මයාමට නියමිතයි. අවුරුද්දක් නිර්මාණය වන්නේ හමුවීම් සහ…
Image Credit: www.visitsrilankatours.com යුරෝපා සංගමයෙන් බි්රතාන්ය ඉවත් වීම නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන බොහෝ පුරෝකථන මේ දිනවල ඉදිරිපත් කෙරෙන අතර, එය මහා විනාශයක් වශයෙන් දකින පිරිස් සහ එහි සාධනීය පැත්තක් දකින…
Image: Philip Dissanayake/FB ‘‘ශ්‍රී ලංකා සමාජය කොතරම් ලිබරල්වාදී ද? මම බැලුවා පහුගිය දවස් දෙකකට කලින් තොරතුරු ලබා ගැනීමේ පනත සම්මත උනා. පූර්ණ වශයෙන් ලිබරල් වාදී සමාජයක නම් මම හිතන්නේ ප්රවෘත්ති විකාශණ වල…