ලසන්ත වික්‍රමතුංග ඝාතනය – ‘යුක්තිය’ නැතිව වසර 10කට පසු..
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(08) වසර 10ක් ගත වේ. නමුත් මේ වසර දහයක කාලය තුළ නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් බළධාරීන්ට නොහැකි වී…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(08) වසර 10ක් ගත වේ. නමුත් මේ වසර දහයක කාලය තුළ නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් බළධාරීන්ට නොහැකි වී…
IMAGE: Screenshot 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනත යටතේ 2019 නව වසරේ තම පුරවැසි අයිතිය පාවිච්චි කරමින් විකල්ප වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක සම්පත් සමරකෝන් විසින් ජනවාරි 2 වන දින…
iMAGE: vikalpa සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණය විසින් ඉස්මත්තට ගෙන එන ලද වැදගත් කාරණයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය භූමිකාව පිළිබද ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ජනමාධ්‍ය බහුතරය එකී කුමන්ත්‍රණ සහායකයෝ බවට පත් වූහ….
iMAGE : The National ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 1 හිතවත් ජනාධිපති සිරිසේන, පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගත් ඔබගේ තීරණය පිළිබඳව …
iMAGE: The National මේ දිනවල අප රට තුළ පවතින උණුසුම් දේශපාලන වටපිටාව හේතු කොට ගෙන අන්තර්ජාලයේ සැරිසරන ඔබ ඇතුළු බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යට නිකුත් වෙන විවිධ පුවත්, ජායාරූප, වීඩියෝ, ගොසිප් ආදිය සම්බන්ධයෙන්…
iMAGE: VIKALPA “ අරාබි ලෝකයට දැන් වැඩියෙන්ම අවශ්‍ය වන්නේ නිදහස් ප්‍රකාශනයයි “ “මෑතකදී Freedom House විසින් ප්‍රකාශයට පත්කරන ලද “Freedom in the World” 2018 වාර්තාව මා විසින් අන්තර්ජාලයෙන් කියවීමෙන් බරපතල යතාර්ථයක් තේරුම්…
iMAGE: vikalpa/flicker ‘‘තම රටේ පාලක රජ පවුලේ උදහසට ලක්වූ මාධ්‍යවේදියා’’: ඒ, ගාර්ඩියන් පුවත්පතේ පළවූ ජමාල් කෂෝගිගේ මරණ දැන්වීම සඳහා යොදාගෙන තිබූ උද්ධෘතයයි. අරාබි ලෝකයට අද වැඩියත්ම අවශ්‍ය කරන්නේ ප‍්‍රකාශනයේ නිදහස බව, ‘වොෂින්ටන්…
iMAGE: Vikalpa/Unframed යුක්තිය සහ ජීවිතය තේමා කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා පවත්වමින් යන #UNRAMED ඡායාරූප ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ විරෝධයෙන් වාරණයට ලක් කෙරෙයි. විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු…
iMAGE :unframedsl/VIKALPA පශ්චාත් යුධ ශ්‍රීලංකාව : යුක්තිය හා ජිවිතය වෙනුවෙන් ඉන්දීය සාගරයේ මුතු ඇටය කියලා ඈත අතීතයේදී ලංකාවට කිව්වේ මොන හේතුවට වුනත් මේ දූපත තුළ සිදු වූ සහ සිදුකළ දේවල් ගැන ගණන්…
iMAGE : Vikalpa බංගලාදේශ රජය ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වෙනුවෙන් පෙනිසිටිනවා නම් ඔවුන් වහා #ShahidulAlam නිදහස් කල යුතුයි! අත්තනෝමතික ලෙස බංගලාදේශ රජය විසින් සිරගත කොට සිටින ලොව ප්‍රකට එරට…
iMAGE: drik.net අපරිණත ප්‍රජාතන්ත්‍රවාදයන් පවතින අපේ වැනි රටවල රාජ්‍යය බෙහෙවින් බලගතුයි. පුරවැසි අයිතීන් අනිසි ලෙස සීමා කරන්නට, ප්‍රකාශන නිදහස මර්දනය කරන්නට නීතිය හා අධිකරණ ක්‍රියාදාමයන් බලයේ සිටින දේශපාලකයන් විසින් අවභාවිත කිරීම බහුලව දැකිය…
‘මේ මධුෂ්ක නේද?’ අනුරාධපුර නගර මධ්‍යයේදී ව්‍යාපාරිකයෙකුව සිටි මධුෂ්ක ද සිල්වා සුදු වෑන් රථයකින් පැහැරගෙන යන්නේ 2013 සැප්තැම්බර් 02වනදායි. ඉන්පසු ඔහු පළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු අතට ඒ වෙනුවෙන් දිගටම අරගල කළ…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
“උතුරේ උනත් දකුණේ උනත් හදවත් දිනාගන්න යුද්ධයට අපි කවුරුත් අවතීර්ණ වෙලා නෑ. යුද්ධයෙන් අවුරුදු 9 කට පස්සෙත් මිනිසුන්ට සාධාරණ ඉටු කරන්න අපිට හැකි වෙලා නෑ. ඒ ගැන ඇත්තටම ලොකු සංවේගයක් මට ඇතිවුණා” “හදවතේ කකියන…
මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි වගකීමක් සහිතව කටයුතු කළ යුතු ක්ෂේත්‍රයක් වන ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මා…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
iMage:President Maithripala Sirisena’s Speech-2018.07.23 2015 දී මහා පොරොන්දු කන්දක් දී බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මොරගහකන්ද, කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සවයේ දී නැවතත් නැවතත් සිය මුඛය විවර කළේය. ඒ කළුගඟ රන්දියවර නිකුත්…