
‘අපි වගේ අසරණ අයට මේ වගේ අසාධාරණකම් කරන්න එපා’ [‘ධර්මචක්‍රය’ නොහඳුනන පොලීසිය නිසා වේදනා විඳින ගැහැණියක්] VIDEO
හසලක, කොලොන්නාගොඩ පදිංචි, 47 හැවිරිදි මුස්ලිම් කාන්තාවක වන මසයිහිනා පසුගිය දා මහියංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ, බුදු දහමට අපහාසවන පරිදි ධර්මචක්‍රයක රුවකට සමාන සංකේතයක් ඇය ඇද සිටි ගවුමේ චිත්‍රණය කොට භාවිතා…