
සිසිෆස්ගෙන් ඉගෙනීම
iMAGE: vikalpa/flicker ‘‘තම රටේ පාලක රජ පවුලේ උදහසට ලක්වූ මාධ්‍යවේදියා’’: ඒ, ගාර්ඩියන් පුවත්පතේ පළවූ ජමාල් කෂෝගිගේ මරණ දැන්වීම සඳහා යොදාගෙන තිබූ උද්ධෘතයයි. අරාබි ලෝකයට අද වැඩියත්ම අවශ්‍ය කරන්නේ ප‍්‍රකාශනයේ නිදහස බව, ‘වොෂින්ටන්…
iMAGE: vikalpa/flicker ‘‘තම රටේ පාලක රජ පවුලේ උදහසට ලක්වූ මාධ්‍යවේදියා’’: ඒ, ගාර්ඩියන් පුවත්පතේ පළවූ ජමාල් කෂෝගිගේ මරණ දැන්වීම සඳහා යොදාගෙන තිබූ උද්ධෘතයයි. අරාබි ලෝකයට අද වැඩියත්ම අවශ්‍ය කරන්නේ ප‍්‍රකාශනයේ නිදහස බව, ‘වොෂින්ටන්…
iMAGE: The Atlantic අපේ ජනතාව කෙරෙහි ඇති කරනු ලබන බරපතල බලපෑම නොවන්නට, ජ්‍යෝතිෂය අවුලක් නැති පිනවීමක් වශයෙන් අපට බැහැර කළ හැකිය. මේ ශාස්ත‍්‍රය පදනම්ව ඇත්තේ තාරකා විද්‍යාව මත යැයි ජනප‍්‍රිය විශ්වාසයක් තිබේ. අපට…
මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. ඔබ අහන්නේ මගේ ජීවිතයේ…
අපාය දෙව්ලොවක් බවට පරිවර්තනය කර ගැනීම 2011 දී පෘතුගාලයත් මේ ප‍්‍රශ්නයට මුහුණ දුන්නේය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මිනිසුන් ඝාතනය කරනවා වෙනුවට එරටේ බලධාරීන් කෙළේ මත්ද්‍රව්‍ය නියාමනය කිරීමේ නිර්භීත පියවර ගැනීමයි. ඒ…
දෙව්ලොව සහ නරකාදිය පිළිබඳ සංකල්පය වටහා ගැනීමට මට කිසි දවසක හැකි වී නැත. මගේ පැතුම් සපුරන සුරපුරක් වේ නම්, මගේ පැතුම්වලට ඉඳුරා පටහැනි ඉෂ්ටාර්ථ ඇති කෙනෙකු සඳහා වෙනම සුරපුරක් වේ ද? බොරු…
තමන් කරන අපරාධයකින් ඇති විය හැකි නියත ඵල විපාක ගැන කෙනෙකු අපරාධය කරන අවස්ථාවේ සිතන්නේ නම්, ඔහු සිතනු ඇත්තේ අවසානයේදී අත්විය හැකි ප‍්‍රතිවිපාකයක් (එල්ලූම් ගසක්) ගැන නොව, තමන් කරන අපරාධය නීතියට හසු…
මාධ්‍ය වාර්තාවලින් කියැවෙන්නේ මත්ද්‍රව්‍ය අපරාධ කරණ කොට ගෙන මරණ දඬුවම නියම කෙරී ඇති පුද්ගලයන් සහ තම සිර කුටියේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව කර ගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට පියවර…
යුද්ධය අතරතුර ද ඉන් පසුව ද ශ‍්‍රී ලංකාව තුළ සිය වැඩ කටයුතුවල නිරතව සිටිය දී අයිතිවාසිකම් ක‍්‍රියාකාරීන් පැහැර ගෙන ගොස් ඇත, රඳවා තබා ගෙන ඇත, ප‍්‍රහාරයන්ට ගොදුරු කර ඇත. වර්තමාන ආණ්ඩුව යටතේ…
අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය තරම්ම දූෂිත, පිරිහුණු, මජර සංස්කෘතියක් බව සාමාන්‍ය ජනතාව කෙසේ වෙතත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ…
මම ඇය “සතිෂා” යනුවෙන් ඔබට හදුන්වා දෙමි. ඇයගේ සත්‍ය නම එය නොවුනත් අන්වර්ථ නමකින් ඇයට ආමන්ත්‍රණය කිරීමට සිදු වී තිබේ. ඒ ඇගේ පුද්ගලික සුභ සිද්ධිය පතා ය. එහෙත් මෙතැන් සිට කියන සියල්ලක්ම…
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…
‘යුද්දෙන් මැරුණ අයව සිහි කරන්න, පල්ලියේ පූජාවක් ලෑස්තිකරන්න සූදානම් වෙනකොට ආමි එකෙන් ඇවිල්ලා කිව්වා, පූජාවවත්, සිහිකරන්නවත් එපා. එදාට කලින්ම ලයිට් පවා නිමන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔවුන් කිව්වා ‘ඔය සමරන්නේ එල්ටීටීඊ…
ශ්රී ලංකාව පසුගිය අප්‍රේල් 29 සහ 30 යන දෙදින ප්‍රීති වෙසක් සමරණ ලදී. සිධාර්ථ කුමරුගේ ඉපදීම, බුදුවීම සහ ගෞතම බුදු රදුන්ගේ පිරිනිවීම යන තෙමඟුල සමරමින්, මෙරට ජනයා දාන, ශිල සහ භාවනා ව්‍යාපාරයන්හි…
iMage by: groundviews.org මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ…
මිනිසාගේ බිහිවීම මිනිසා බිහි වන්නේ කංසා ශාකය බිහි වී වසර මිලියන 30 ක් පමණ ගෙවී ගිය පසුව ය. එනම් වසර ලක්ෂ දෙකකට පමණ ඉහත දී ය. අප්‍රිකාවේ දී බිහි වූ මිනිසා චීනයට…
iMAGE BY: LANKANEWSWEB සිංහලයාගේ ජාතිය ජය ගැනීමේ හිට්ලර් මිෂන් එක දැන් “ස්ටෙප් බයි ස්ටෙප් කම්පිලිට්” වෙමින් යයි. “පොදු සතුරකු” නිර්මාණය කරගැනීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණ ඒ අතින් සාර්ථකය. ඒවා “ලෑන්ඩ් මාර්ක් “…
පහත සඳහන් ලිපිය, ‘‘කුරානයෙන් අදහස් කෙරුණේ කුමක් ද සහ එය වැදගත් වන්නේ ඇයි’’ නමින්, ගැරී විල්ස් 2017 දී ලියූ කෘතිය කියැවීමෙන් පසු ලියැවෙන්නකි. මෙහි සඳහන් කොට ඇති පිටු අංක, වෙනත් ආකාරයකින් සඳහන්…