ධර්මය සහ ආගම
පහත සඳහන් ලිපිය, ‘‘කුරානයෙන් අදහස් කෙරුණේ කුමක් ද සහ එය වැදගත් වන්නේ ඇයි’’ නමින්, ගැරී විල්ස් 2017 දී ලියූ කෘතිය කියැවීමෙන් පසු ලියැවෙන්නකි. මෙහි සඳහන් කොට ඇති පිටු අංක, වෙනත් ආකාරයකින් සඳහන්…
පහත සඳහන් ලිපිය, ‘‘කුරානයෙන් අදහස් කෙරුණේ කුමක් ද සහ එය වැදගත් වන්නේ ඇයි’’ නමින්, ගැරී විල්ස් 2017 දී ලියූ කෘතිය කියැවීමෙන් පසු ලියැවෙන්නකි. මෙහි සඳහන් කොට ඇති පිටු අංක, වෙනත් ආකාරයකින් සඳහන්…
“කාන්තාවන් මත්පැන් පානය කිරීම ගැන අප කතා කළ යුතුයි” ඔස්ට්‍රේලියානු බලධාරීන් කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට සපයන පණිවුඩවලදී භාවිතා කරන්නේ එවැනි ප්‍රවේශයකි. පිරිමි සහ ගැහැණු දෙපක්ෂයම කෙරෙහි මත්පැන් බලපාන අන්දමේ සමානකම්…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
Image: Huffington Post කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට තිබූ නීතිය රජය විසින් අහෝසිකර කිරීමත්, එවගේම මත්පැන් විකිණීමද උදේ 08.00 සිට රාත්‍රී 10.00 දක්වා අවසර ලබා දීල තිබීමත් ජනාධිපති සිරිසේනගේ අණින් වහාම අත්හිටවනු ලබුවා….
Image Credit: for91days 2018 ජනවාරි පලවෙනිදා, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා මාලිගාව වැදපුදා ගත්තේය. 1978 ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්චේදයේ 10 වන වගනිතියට අනුව, ඕනෑම පුද්ගලයකුට, තමන් කැමති ආගමක්…
ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ ඓතිහාසික හා සංස්කෘතිකමය විස්මිත ආඛ්‍යානමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතික වැනි හෙජමොනික කරුණුත් එක්ක මේ සතුන්…
සමහරු පෙර භවය අදහති. තවත් සමහරු මරණින් මතු උපතක් නැතැයි සිතන්නෝය. බුදු දහමට අනුව නම් මිනිස් ආත්ම භාවයක් ලැබීම ම දුලභ භාග්‍යයකි. එය කවර තරම් ආශ්චර්යාත්භූත ද යත් මිනිස් අත් භවක් ලැබීම…
“එකමත් එක රටක සිටියා ලු විජ්ජාකාරයෙක්. ඔහුට ඒ රටේ රජු සමඟ වෛරයක් වූයෙලු. රජුගෙන් පළි ගැනීමේ උපායක් ලෙස හෙතෙම, පොදු ජනයා භාවිතා කරණ එකම ලිඳට වස දැම්මේ ලු. වස මිශ්‍ර ජලය පානය…
Image Credit: Tharaka Basnayaka බුද්ධාගම ආරක්ෂා කිරීමේ රාජකාරිය තමන් වෙත පවරාගෙන ඇති පොලීසිය, බුදුරජාණන් වහන්සේගේ යැයි ගැනෙන රූපයක් නිරූපණය කෙරෙන ටී-ෂර්ට් එකක් හැඳ සිටි ඉන්දියානු තරුණියක්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත. ලංකාවේ…
Image Credit: ABC News පසුගිය දිනෙක පැවැති දේශපාලන පිළිසදරකදී විය යුතු පරිදිම 2020 ජනාධිපතිවරණය සහ ගෝඨාභය රාජපක්ෂ යන මැය ඇදී ආවේය. ‘ඉතිං ඔය ගෝඨාභය ඉස්සරහට ගෙන එන කරන කෙනෙක් නෑනේ දැයි’ ඇසුණි….
ප්‍රිය මිත්‍රවරුණි, ශ්‍රී ලඞ්කාවේ දේශපාලනය නැවතත් ඉතා නපුරු තැනකට තල්ලු වෙමින් පවතින බව සිහිමත්ව බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ යැයි මම විශ්වාස කරමි. නීතිය ක්‍රියාත්මක නොකිරීමත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අවම කොටසත්, දේශපාලන අවශ්‍යතාවයන්…
සමෘද්ධිමත් පවුල් බහුලව සිටින වාතාවරණයක අපද්‍රව්‍ය කසළ බවට පත් වෙතත් නාගරිකව දිවි ගෙවන ඇතැම් දිළිඳු ජනයාට එම අපද්‍රව්‍ය වැදගත් ආදායම් මාර්ගයක් විය හැකිය. ලංකාව වැනි රටවල නාගරික ජනගහනයෙන් සියයට එකක්, එනම් අඩු…
යුද හමුදාව කිළිනොච්චියෙහි වෙසක් සැරසිළි කිරීම ප්‍රශ්ණ කරමින් මා යැවූ ටිවීට් පණිවිඩයක් විමල් වීරවංසට සම්බන්ධ වෙබ් අඩවියක පළ කිරීමෙන් පසු ඉතාම අසභ්‍ය වචන මුහුණූ පොතෙහි පුරවමින් ඝෝෂාවක් ඇති කර තිබේ. මා ට්වීට්…
දින කිහිපයකට ඉහත දී මුහුණු පොතේ සංසරණය වූ වීඩියෝ දර්ශනයක් දැක්කෙමි. [https://www.youtube.com/watch?v=G9wu2t13dws] ඒ ‘උත්තරීතර’ පාර්ලිමේන්තු සභිකයන් දෙදෙනෙකු අතර හටගත් විවාදයකි. විදේශ කටයුතු අමාත්‍යවරයා වන මංගල සමරවීර හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්…
Image: තමිලිනි ජෙයකුමාරන්ගේ ‘අලුයම් සිහින’ පොතෙනි.. 1972 අප්‍රේල් මස 23 වැනි දින පරන්තන්හි ඉපදුන සුබ්‍රමානියම් සිවකාමි, 1991 දී විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක් විය. වසර 18කට අධික කාලයක් තම ජීවිතය සංවිධානයක් වෙනුවෙන් කැපකළ…
‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයට දින පනහක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබුණු උත්සවයකට සහභාගී වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ “රට, ජාතිය බේරාගන්න මුතුන්මිත්තන් ගත් උත්සාහය” එයින් මනාව පෙන්නුම් කරන…
වසර 48 කට පෙර දවසක ජෝන් ලෙනන් තම බිරිඳ යොකෝ ඔනෝ සමග වියට්නාම යුද්ධයට එරෙහි Bed -In සාමකාමී විරෝධතාව දියත් කළේය. 1969 මාර්තු මස 20 වැනිදා ජෝන් ලෙනන් සහ යොකෝ ඔනෝ විවාහප්‍රාප්ත…