ඇතුගල්පුර අවනීතිය සහ නීතියේ පාලනය
මුලින් මෙහෙම හිතන්න. පාසල් ගුරුවරයකු වන අතරම සවස් භාගයේ ත්‍රී රෝද රථයක් පදවමින් ජීවිකාව කරගෙන යන මැදි වයස් පියෙකු සිටියේ ය. සවස 5.00ට පමණ ත්‍රී රෝද රථය පණ ගන්වන ඔහු රාත්‍රී 11.00…
මුලින් මෙහෙම හිතන්න. පාසල් ගුරුවරයකු වන අතරම සවස් භාගයේ ත්‍රී රෝද රථයක් පදවමින් ජීවිකාව කරගෙන යන මැදි වයස් පියෙකු සිටියේ ය. සවස 5.00ට පමණ ත්‍රී රෝද රථය පණ ගන්වන ඔහු රාත්‍රී 11.00…
කිසිම රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා. අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. මොකද අපේ ඇදුම,කොන්ඩය පවා ප්‍රකාශනයක් නීතිය මොනවද කලාව ගැන දන්නේ ? මේ රටේ…
iMage:Amnesty International දියේ ගිලෙන මිනිසා පිදුරු ගසෙත් එල්ලෙති යි කියමනක් තිබේ. මරණීය දණ්ඩනය යළි ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගත් තීරණයත් ඊට යම් සමානත්වයක් දරයි. ජනාධිපතිවරණයක් ළඟ එන තත්වයක් තුළ, තමාගේ පළුදු…
iMage by: srilankabudhisttours අනිත් ආගම්වලට ගරු කිරීම ‘‘ගෘහපතිය, ඔබගේ ගෙය නිගණ්ඨයන්ට බොහෝ කලක් පැන් පොකුණක් මෙන් විය. එම නිසා, ඉදිරියටත් ඔවුන්ට ඒ අන්දමින්ම සංග‍්‍රහ කළ යුතුය.’’- උපාලි ගෘහපුත‍්‍රයා අමතා කළ බුදුන් වහන්සේගේ…
ශ්රී ලංකා සමාජ සන්දර්භය තුළ ඉස්ලාම් ධර්මය පිළිබඳව ඉතා ගැඹුරින් නැවත සිතා බැලීම, නැවත අර්ථකථනය කිරීම, අවබෝධකර ගැනිම සහ මුස්ලිම් ප‍්‍රජාවගේ බැරෑරුම් ස්වයං ඇගයිමක් සිදුකළ යුතු බව අවධාරණය කෙරෙයි. ඒ තුළින් අවදානමට…
iMage: Screenshot/ SajithPremadasa/Youtube ශ්රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ කම්පනය ලංකාවේ විශිෂ්ඨ කවියෙකු වන එම්. ඒ. නුහුමාන් වරක් කවියට නැගීය. එය, ‘බුදුන් නැසීම’ නම් විය. එම…
iMage: saudigazette.com/AFP ‘බැලුවද’ ‘දැක්කද’ ‘ඇත්තද’ ‘තවත් විනාශක්’ ආදී ප්‍රශ්න සහ අදහස් සමග ඊයේ(25) දවස පුරා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වේගයෙන් ලිපියක් සංසරණය විය. එම ලිපියෙන් කියැවුනේ, දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව…
iMAGE: DW -හම්බන්තොට ළමයෙක් කුසගින්නේ මියයයි. -ලංකාවෙන් නැවක් මුහුදට -රාවණා – 01 යානය අහසට -විෂ සහිත අහර අනුභවය අතින් ශ්රී ලංකාව අංක 01 ට මේ සතිය තුළ අසන්නට ලැබුන පුවත් වල ශීර්ෂ…
iMage: Amnesty International තබ්ලිග් ජමාත් සියවස් ගණනාවක් තිස්සේ ලංකාවේ පැවති මිශ‍්‍ර ඉස්ලාම් ධර්මය 1950 මැද භාගයේ තබ්ලිග් ජමාත් දර්ශනය පැමිණීමත් සමග වෙනසකට භාජනය විය. තබ්ලිග් ජමාත් යනු, සාමකාමී මුස්ලිම් ධර්මදූත ව්‍යාපාරයකි. එය,…
iMage: CBS News රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් කමරයක තිබී පාවිච්චි කළ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් බාල්දි දෙකක් හමුවූ බවට එහි උපකුලපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී…
iMage:VIKALPA/2019 June ”……ඒ වගේම අපි උතුරේ දැක්ක විශේෂ දෙයක් තමයි, සරණාගතයන් සම්බන්ධයෙන් සමහර අය කීප දෙනෙක් විරුද්ධ උනත් හුගක් දේශපාලනඥයන්, සිවිල් සමාජ නායකයන්, ආගමික නායකයන් පැහැදිලිවම කිව්වා, ඒගොල්ලොත් උතුරේ දෙමළ සමාජයේත් හුගක්…
iMage: The National/AFP උන්මත්තකයන් කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡත්වයක් නිසා සමස්ත ප‍්‍රජාවක්ම අසාධාරණ ලෙස පීඩාවට පත්වෙමින් සිටින අවස්ථාවක, මුස්ලිම් දේවස්ථාන සහ දහම් පාසල් කෙලසමින්, මුස්ලිම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කොල්ලකමින් සහ ගිනිබත් කරමින් ඒ…
iMAGE: Vikalpa මේ වෛරය ඇති කළේ සම්පුර්ණයෙන්ම මාධ්‍ය වලින්. මේකට මුල ජනමාධ්‍ය තමයි … මිනුවන්ගොඩ ජුම්මා මුස්ලීම් පල්ලියේදී, මා සමඟ කතා කළ එක මුස්ලිම් සහෝදරයෙක් කියාගෙන ගියේය. පසුගිය මැයි මස 13 වන…
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහම්බ්දීන් තවමත් අත්අඩංගුවේය. පසුගිය මැයි මස 24දා වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගන්නා ලද්දේ වත්කම් පිළිබද ප්‍රශ්ණයක් නිසා බව පොලීසිය පැවසුවත්, ‘සිංහල බෞද්ධ කාන්තාවන් වඳ කිරීම පිළිබද ප්‍රශ්ණ කිරීමට’ යැයි…
බෞද්ධ දර්ශනයේ දී පැහැදිලිව පෙන්වා දුන් නමුත්, ජිවිතයේ පළමු වරට, මා, සත්‍ය ගවේෂණයේ පවතින දුෂ්කරතාව අවබෝධ කරගනු ලැබුවේ ගරු අතුරලියේ රතන භික්ෂුන්වහන්සේගේ දේශපාලන ආශාව ජාතික දේශපාලන අවශ්‍යතාවක් ලෙස, මාධ්‍ය මගින් ප්‍රකාශකරන අවස්ථාවේදීය….
ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය. මා ගෙදරින් එළියට යාමට සැරසෙන අවස්ථාවක, වැස්සකට…