අමාත්‍යාංශ පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ විචාරාත්මක පරීක්ෂාවක්
iMage: OpenPaper ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවක් පෙනී යයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ ‘‘ජනාධිපතිවරයාට යම් විෂයයක් හෝ කාර්යයක් තමාටම…