“….අපිට, මුලින් උන්හිටි තැන් නැති කරා. ඊට පස්සේ අපේ දරුවෝ නැති කරා.” මේ දීපවාලියේ දී සත්‍යයේ ආලෝකය පතුරමු!
“මගේ උපන්ගම, මාතලේ, මඩොල් කැලේ, කැලේබොක්ක වත්ත වන අතර, මව සහ පියා, තේ වත්තේ දළු කැඩුවා. අපේ පවුලේ 13ක් හිටියා. මම, අට පාස් වුනේ නැහැ. ගෙදර කන්න නැතිව, මොන ඉස්කෝලේ ද? වත්තේ…