මධූෂ්, පවතින ක‍්‍රමයේ නිර්මාණයකි
හමුදාමය වශයෙන් විනාශ කර දැමීමට කලින් පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන ප‍්‍රශංසා කිරීම නිසා ගිය වසරේ ජුලි මාසයේ විශාල ප‍්‍රශ්නයකට මුහුණදුන් නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, යුද්ධයෙන් පසුව උතුරේ තරුණයන්ෂ දූණය කිරීමට එම පළාතට…