එල්ලූම් ගහේ දේශපාලනය (1)
බස් රියකදී පික්පොකට් ගසා හසුවන හෝ සුළු සොරකමක් කොට හසුවන පුද්ගලයෙකුට පහර දෙන සැටි ඔබ දැක තිබේ ද? කෙනෙකු යට කරගෙන ගිය රථයක රියැදුරෙකු නොමරා මරන සැටි ඔබ දැක තිබේ ද? උතුරේ…
බස් රියකදී පික්පොකට් ගසා හසුවන හෝ සුළු සොරකමක් කොට හසුවන පුද්ගලයෙකුට පහර දෙන සැටි ඔබ දැක තිබේ ද? කෙනෙකු යට කරගෙන ගිය රථයක රියැදුරෙකු නොමරා මරන සැටි ඔබ දැක තිබේ ද? උතුරේ…
iMage: Vikalpa | 14 July 2018 | Jaffna OMP යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පසුගිය සති අන්තයෙහි යාපනයෙහි සහ කිලිනොච්චියෙහි මූලික අදහස් විමසීමේ සැසිවාර දෙකක් පැවැත්වීය. මෙම සැසිවාර දෙක ම…
මාධ්‍ය වාර්තාවලින් කියැවෙන්නේ මත්ද්‍රව්‍ය අපරාධ කරණ කොට ගෙන මරණ දඬුවම නියම කෙරී ඇති පුද්ගලයන් සහ තම සිර කුටියේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව කර ගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට පියවර…
iMage By: Vikalpa අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(OMP) ආරම්භකර මේ වන විට මාස හයක් ගෙවී ගිහිල්ලා. ඒත් මෑතකදී මේ කාර්යාලය පිළිබඳව අපූර්ව සිදුවීම් දෙකක් සිදු වුනා. එකක් “අද දෙරණ ඊ පුවත් පතේ” තිබූ…
ඇලි හත ලංකාවේ දක්නට ලැබෙන සොබා සෞන්දර්යයෙන් හා පාරිසරික වැදගත්කමින් අනූන දිය ඇල්ලකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් දිය ඇල්ලක් නොව දැරණියගල ඉහළ මාලිබොඩ ග්‍රාම නිලධාරී වසමට මායිම්ව පිහිටි සුන්දර දිය ඇලි මාලාවකි….
iMage: IFFR නදීකා, නිදර්ශනිකා, ඉෂාරා සහ මම කොළඹ රීගල් සිනමා ශාලාවේ දී දැවෙන විහගුන් නැරඹුවෙමු. ඉන්පසු ටවුන් හෝල් හි සුල්තානා හෝටලයේ දී සිදුවූ කතාවේ සාරාංශය සමඟ, මගේ කියවීම ද ඇතුලත්ව මෙම ලිපිය…
“හැමදාම අයාලේ යන කාන්තාවෝ කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් සමඟ යහන් ගතවන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. පොලිසිය ඒ අයවත් අධිකරණයට ඉදිරිපත් කරන්න. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ඉදිරිපත් කරන්න…
පසුගිය දිනක ලයනල් වෙන්ට් හි ප්‍රදර්ශන වූ ප්‍රියංකර රත්නායකගේ විසේකාරියෝ වේදිකා නාට්‍ය මම නැරඹුවෙමි. විසේකාරියෝ අඛයාන්ය නිර්මාණය වන්නේ ග්‍රීසියේ Aristophanes ගේ නාටකයක් වන Lysistrata හි අභාෂය ලබමිනි. කතා සංශිප්තය නම්, යුද්ධයට එදිරිව…
“PEARL” සංවිධානය විසින් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ දී අත්කොටගෙන ඇති අසාර්ථකභාවය තම නවතම වාර්තාව මඟින් එළි දක්වයි. ඇමරිකාව මුලික කරගත් නීතිවේදී සංවිධානයක් වන “PEARL” විසින් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය සඳහා…
දණ්ඩ නීති සංග්‍රහයේ අංක 346 සාපාරාධී අඩන්තේට්ටම් කිරීම සහ අංක 486 සාපාරාධී බිය ගැන්වීම් චෝදනා යටතේ වරදකරු ලෙස ප්‍රකාශ කර ඇති ගලගොඩඅත්තේ ඥානසාර නැමති සිවුරුදාරියා ට එම දඩුවම නියම කිරීම සදහා ජූනි…
Image: Vikalpa/File නකල්ස් සංරක්ෂණ වනය පිලිබඳ දැන් නැවතත් විවිධ කතා බහ කරලියට විත් තිබේ. මේ නිසාම නකල්ස් සංරක්ෂණ වනය ප්‍රකාශයට පත් වීම පිලිබඳ මෙතෙක් නොකියූ කතාවක් හෙලිදරවු කිරීම සුදුසු යැයි සිතීමි. මේ…
ශ්රී ලංකාව පසුගිය අප්‍රේල් 29 සහ 30 යන දෙදින ප්‍රීති වෙසක් සමරණ ලදී. සිධාර්ථ කුමරුගේ ඉපදීම, බුදුවීම සහ ගෞතම බුදු රදුන්ගේ පිරිනිවීම යන තෙමඟුල සමරමින්, මෙරට ජනයා දාන, ශිල සහ භාවනා ව්‍යාපාරයන්හි…
“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර…
[“එකෙනුත් මෙහෙම කරනවා නම් අපි කොහේ යන්ටද , අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ” |දෙමසක් ඉකුත්ව අමතකව ගිය මතක (2018.05.05)] ”මේ අන්තිමට ගින්නට අහුවෙලා පිච්චිලා ඉතිරි කාසි ටික” දැන් කාටවත් මතක නැත. ඒ අමතක…
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. [RP] ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රවීණ ජනමාධ්‍යවේදියා, දේශපාලන විශ්ලේෂකයා, ඝාතනය කර වසර 13ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 වන දින…
අප්‍රේල් මුල යුරෝපයේ පාස්කු නිවාඩුව බැවින් සති තුනකට ගෙදර ගොස් ඒමට අවස්ථාව සැළසුණි. මේ 2015 වෙනසින් පසු මා ලංකාවට ආ ගිය නවවන වතාවය. අප්‍රේල් පළවනදා බකමූණෝ වෙබ් අඩවිය පැවැත්වූ V Day රංගනය…
“මේ දූපතේ ඒ දවස්වල අපේ කිසි කෙනෙක්වත් දූපතෙන් එළියට අරගන ගිහිල්ලා නෑ, අසනීපයකට බෙහෙත් ගන්න. අපිම මේ දුපතේ අපේ බෙහෙත්වලින් සනීප කරා. අපි සියලු දේවල් මෙහෙ වගා කරලා තිබුණා. බෙහෙත් පෑලෑටියේ ඉදලා,…