‘මේ භූමිය අපිට ඖෂධයක්!’ ඉරණතිව් මිනිසුන් නොනවතින අරගලයක
“මේ දූපතේ ඒ දවස්වල අපේ කිසි කෙනෙක්වත් දූපතෙන් එළියට අරගන ගිහිල්ලා නෑ, අසනීපයකට බෙහෙත් ගන්න. අපිම මේ දුපතේ අපේ බෙහෙත්වලින් සනීප කරා. අපි සියලු දේවල් මෙහෙ වගා කරලා තිබුණා. බෙහෙත් පෑලෑටියේ ඉදලා,…
“මේ දූපතේ ඒ දවස්වල අපේ කිසි කෙනෙක්වත් දූපතෙන් එළියට අරගන ගිහිල්ලා නෑ, අසනීපයකට බෙහෙත් ගන්න. අපිම මේ දුපතේ අපේ බෙහෙත්වලින් සනීප කරා. අපි සියලු දේවල් මෙහෙ වගා කරලා තිබුණා. බෙහෙත් පෑලෑටියේ ඉදලා,…
2015 දී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව, 1992 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අවතැන් කරන ලද ඉරණතිවුහි ජනතාව තමන්ට යළිත් ගෙදර එන්නට ලැබෙනු ඇතැයි සිතූහ. එනමුදු ලියුම් කන්දරාවක් ද, රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන්…
iMage by: srilanka army අපේ ගෙදර, ඉඩම කවුරු හරි කට්ටියක් බලහත්කාරයෙන් අල්ලගන හිටියා කියමුකෝ අවුරුදු ගානක්. පස්සේ ඒ අල්ලගන හිටිය කට්ටියට කොහෙන් හරි ආපු බලපෑමකට ඒ ගෙදර, ඉඩම් නිදහස් කරන්න සිද්ධ උනා….
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල…
“මට ඔබව වෙත විමුක්තිය ගෙන දිය නොහැක. එය ඔබ විසින්ම සාධනය කරගත යුතුය”. මේ චේ ගුවේරා ගේ ප්‍රකාශනයකි. විමුක්තිය සොයා යාමේ එක් මාර්ගයක් වන්නේ, අධ්‍යාපනයයි. අධ්‍යාපනය යනු දැනුමට මාර්ගයවන අතර, දැනුම නිෂ්පාදනවන…
iMage: THUNDENEK (තුන්දෙනෙක්) හොදටම කළු කර වැසි වැටුණු දිනක, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන පිරිමි සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයක් වන, “තුන්දෙනෙක්” හි ප්‍රථම තිරගතකිරීම රීගල් සිනමා ශාලාවේ දී සිදුවිය. එම…
iMage: Sri Lanka Mirror පසුගිය පෙබරවාරි 28 වන දින තඹුත්තේගම දී ජල අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කළ ගොවි ජනතාවට පොලීසිය එල්ල කළ මෘග, අමානුෂික ප‍්‍රහාරයේ උණුසුම නිවී යමින් රටේ සෙසු ප‍්‍රදේශවල ජනතාවට එය…
iMage by: asianmirror.lk අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිත මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ක්‍රියා සදහා මෙන්ම එතැන් සිට ලංකාව තුළ සිංහල නොවන ජනයා වෙත එල්ල කල ප්‍රචණ්ක්‍රියා සිදුකිරීමට චෝදනා ලැබ සිටින කුප්‍රකට ගලගොඩඅත්තේ ඥාණසාර, මෛත්‍රීපාල සිරිසේන…
‘විකල්ප’ විසින් දිගන ප්‍රදේශය මූලික කොටගෙන මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී ම්ලේච්ජ ප්‍රහාර එල්ලවීමේ ප්‍රධාන සිදුවීම සිදුවී දින 11කට පසු මෙම සටහන තබන්නේ රාජ්‍ය ආරක්ෂාව යටතේ මුස්ලිම් ජනයාට එරෙහිව විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකා…
”භාෂාව අපිට අපේ කතාව කියන්න ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, ඒත් දැන් ඉගෙන ගන්න පුළුවන් මතකයක් නෑ. මෙහෙම ඉන්න ගියොත් කොහොමටත් නැතිවෙයි. D.S මේ දවස් 343 ටම මෙහෙ අවේ 1 පාරයි. G.S නම්…
iMage Credit: Pres;Maithreepala Sirisena/FM “..තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක් තියෙනවා ඡන්ද ලකුණක් තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට…
iMage:VIKALPA 2011 වර්ෂයෙන් පසුව එනම්, වසර 07 කට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ රජය පසුගිය මාර්තු මස 06 වන දින හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලදී. සිංහල දාමරික කල්ලියක් විසින් පෙරදින මහනුවර දිස්ත්‍රික්කයේ…
සිංහල හා මුස්ලිම් සමාජ අතර විශ්වාසය සීග්‍රයෙන් පළුදු වෙමින් තිබේ. 2014 අලුත්ගමින් ආරම්භ වූ විශ්වාස අර්බූදයේ උච්චතම අවස්ථාවක් පසුගිය සතියේ තෙල්දෙණියෙන් මතුසම්බන්ධ වූයේ දේපළ හානි කරගැනීමෙන් ය. සිය ගණනක් තුවාලකරුවන් වීමෙන්ය. සිංහලයෙකුටත්…
iMage by: wikimapia මහනුවර මීරමක්කම් පල්ලියට රාස්සිගේ අව්ව වැටී තිබුණි. කොන්ක්‍රීට් පඩිපෙලේ සිටි, මැදි වියේ පිරිමියෙකු, අළු පරවියන්ට, ධාන්‍ය විසිකරයි. පුංචි කොන්ඩ කරල් දෙකක් ගොතා, කහපාට පටි ගවුමක් ඇඳ, රතුපාට සපත්තු පැළදී,…
Image BY: thestar.com/Pradeep Pathiran/The Associated Press ශ්රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය, පෙනෙන්ට ඇති පරිදි, විගඩමක් බවට පත්ව ඇත. රාජ්‍යය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය අලකලංචියක් වී ඇත. පසුගිය දින දහයක පමණ කාලයක් තුළ, මුලින් අම්පාරේත්,…
Image By: lankaenews.com[කුප්‍රකට ඥානසාර සමග සාකච්ඡාවක්] පළමුවෙන්ම විධායක ජනපති සිරිසේන අපට උගන්වමින් සිටින අලුත් පාඩමක් නොවන පාඩම දෙස බලමු. මේ වනාහී 1978 සිටම මෙරට ප්‍රජාතන්ත්‍රවාදීන් දැන සිටි පාඩමකි. ඒ අන් කිසිවක් නොව…