“සර්ව-පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි ඒත්, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි!”
සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය සහ හදිසි…