ජනාධිපතිවරයාගේ අවුරුද්දක ප්‍රගතිය: ‘ෆේල්’ ද, ‘පාස්’ ද?
iMage: washingtontime ඊයේ (18) රෑ ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කියෙව්වේය. නිශ්චිත කාරණාවකට කියැවුණේ, තමා බාරගන්නා අවස්ථාවේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.1 ක මට්ටමට පහළ බැස තිබූ බව පමණි. ඒ පහළ යාමේ ප්‍රවණතාව…