අනූනවයෙන් වැළකුණු වින්නැහියක්
iMage;WP මගේ මිතුරෙක් විද්‍යුත් පණිවිඩ ක‍්‍රමයට පුංචි කතාවක් එවා තිබුණි. ඒ මෙසේ ය: උදේ පාන්දර බස් ඩිපෝවෙන් රාජකාරි ආරම්භ කළ එක් රියැදුරෙක් සුක්කානමට තුන් පාරක් පැදකුනු කොට සුපුරුදු මාර්ගයේ බසය ධාවනය කිරීමට…
iMage;WP මගේ මිතුරෙක් විද්‍යුත් පණිවිඩ ක‍්‍රමයට පුංචි කතාවක් එවා තිබුණි. ඒ මෙසේ ය: උදේ පාන්දර බස් ඩිපෝවෙන් රාජකාරි ආරම්භ කළ එක් රියැදුරෙක් සුක්කානමට තුන් පාරක් පැදකුනු කොට සුපුරුදු මාර්ගයේ බසය ධාවනය කිරීමට…
ඔබගේ ආදරණීයයෙක් මිය ගිය හොත් ඔබ ඔහුට/ ඇයට අවසන් ගෞරව දක්වා සමු ගනීවි. නමුත් ඔබගේ ආදරණීයයෙක් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? යන්න ඔබ නොදන්නවා නම් ඔබට දැනෙන හැඟීම කුමක්ද? සිය ආදරණීයයන් බලහත්කාරි අතුරුදහන්…
iMage: ජාතික පාරිසරික පදනමේ පී. කේ. සුරංග බුද්ධික කුමාර/ සිංහරාජ මාණික්කවත්ත, බෝවිටියතැන්න අලි මංකඩ විනාශ කරන ආකාරය සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට…
iMage: PMD ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සාර්ථකත්වය සදහා අත්‍යවශ්‍යම අංගයක් වනුයේ තුළන සහ සංවරණයන්ය. ඉන් කියැවෙන්නේ ආණ්ඩුකරණය විවිධ සංවරණයන් මගින් තුලනය විය යුතු බවයි. ඒ සදහා 17වන සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති…
iMage:maheshhapugoda මෙම ලිපිය ලිවීමට මා පොළඹවන ලඳ ප්‍රධාන කරුණු දෙකක් විය. එනම්, ජනවාරි 18 වන දින සහභාගී වූ The Politics of Memorialisation in Sri Lanka නම් Webinar සාකච්ජාවට සවන් දීමෙන් පසුව උපන්…
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඉල්ලා වීථි බසිමින් විශාල ක්‍රියාකාරීත්වයක නිරත වූ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට සිදු වූයේ, පාලකයින්ගේ මර්දනය හමුවේ, සිය ආරක්ෂාව පතා සිය රටින් පිටුවහල් වීමටය. එම බොහෝ දෙනා අතරින් කිහිප දෙනෙක්…
”…අන්න ෆැක්ට්‍රියක් කොරෝනා වලින් බේරෙන්න දාපු හොස්ටල් එකකකුත් නිරෝධානයට දාල ලුු. මාර වැඩේ හරියට පොලීසියට හොරු පැනල වගේ” ඒ අද දින අප ආයතනයට ගොඩ වුනු සේවකයෙන් අප සමග කීවේය. ඇත්ත වශයෙන්ම එම…
රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට, මට මා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්. එකළ අපට මෙන්ම, අද ඔබටද බරපතල වැඩ ඇතිව…
iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…
iMage;srilankamirror හිරිඔතප් යනු වැරදි කිරීමට කෙනෙකු තුළ ඇති නැමියාව මැඩලන ශිෂ්ට ගතියකි. ලැජ්ජා-බය යැයිද කියනු ලැබේ. නීතියට ඇති බය නිසා වැරදි නොකරන මිනිසා, ඊට කලින්, මේ හිරිඔතප් ගතිය ඇතොත් වැරදි කිරීමෙන් වැළකී…
iMage: indianexpress.com/ @mkstalin/Twitter “ඔවුහු, දමිළ මිනිසුන්ටද, මිනිසුන් ලෙස ගරුකරන්නේ නම් පමණක්” හිටපු සටන්කරුවෙක් යයි චෝදනා ලද පුනරුත්ථාපනය කරන ලැබුවෙක් ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නොහොත් (LTTE සංවිධානය) යනු 2009 වසරේ මැයි මාසයේදී…
එදා දෙසැම්බර් මස 31ක. අප කාර්යාලයේ වැඩ නිමාවන විට රෑ බෝ වුන අතර, 2021 නව වසරට පා තැබීමට තිබුනේ හෝරා කිහිපයක් පමණි. අප කාර්යාලයෙන් පිටත් වනවාත් සමගම දුරකතනය නාද වූ අතර, ආපසු…
iMage:VIKALPA 2007 වසරේදී කුඩා දරුවෙකු ලෙස ‘මිග් ගනුදෙනුව’ යන වාක්‍ය ඛණ්ඩය ඇසු විට, මගේ පියාගේ පුවත්පතේ නැවත එම වචන දෙක මුද්‍රණය කිරීම නිසා වසර දෙකකටත් අඩු කාලයකට පසුව ඔහුගේ විවෘත මිනී වළට…
iMage: VIKALPA සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 12ක් ගත වේ. නමුත් මේ වසර 12ක කාලය තුළ ලංකාවේ කිසිදු බළධාරියෙක්ට ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල, ඝාතකයින් හෙළි කිරීමට…
රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතයල පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික සැලසුම් ඉතා ම ප්‍රබල…
ඇසට පෙනෙන දෙය යථාර්ථය නම් අපට විද්‍යාවක් වත් චින්තනයක් වත් අවශ්‍ය වන්නේ නැත. වර්තමාන දේශපාලන සන්දර්භය තුළ අපට පෙනෙමින් තිබෙන්නේ කුමක් ද? ඒ බැලූ බැල්මට එකිනෙකට වියුක්ත වූ සිදුවීම් රාශියකි. ඒ එකිනෙක…
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 15ක් ගතවේ(2006 ජනවාරි 2- 2021 ජනවාරි 2). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා…