ෆැසිස්ට්වාදයට ඉඩ නොහැර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු.
iMAGE: The Economic Times පැවති රජය හිටිහැටියේ කුමන්ත්‍රණයකින් පෙරළා දමා හොරපාරෙන් අගමැතිවරයෙකු පත් කිරීම සහ දිගින් දිගට, හිතෙන හිතෙන ආකාරයට ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායනට පටහැනිව කළ…