“මෙතනින් එහාට යන්න දෙන්න බෑ. ජනාධිපතිතුමාට මරණ තර්ජන තියෙන නිසා” උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් අද මහා වැසි නොතකා මහා පාරේ
iMAGE: Vikalpa “අපිට කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්න බෑ . ඔවුන් අපි වෙනුවෙන් කරපු දෙයක් නෑ.අපේ දරුවන්ට කරපු කිසිම දෙයක් නෑ. දැන් මේ පුදුමාකාර අරාජික තත්වයක් තියෙන්නේ. අපි දන නෑ කොයි ආණ්ඩුව ද…