ඇස් ඇති මිනිසුන්ට උතුරෙන් පණිවිඩයක්!
විනාශය අවසන් වී වසර 7ක් ගෙවෙමින් තිබේ. ඒ විනාශය අත්කර දුන් ප්‍රථිඵල දකුණු ලංකාවේ ඇතැම් මිනිසුන් ජයග්‍රහණයක් සේ අර්ථකතනය කළ ද ‘යහපත‘ නියෝජනය කරන ඕනෑම මිනිසෙකුට එය පරාජයකි. ඒ පරාජයේ ප්‍රතිඵල ලංකාවේ…
විනාශය අවසන් වී වසර 7ක් ගෙවෙමින් තිබේ. ඒ විනාශය අත්කර දුන් ප්‍රථිඵල දකුණු ලංකාවේ ඇතැම් මිනිසුන් ජයග්‍රහණයක් සේ අර්ථකතනය කළ ද ‘යහපත‘ නියෝජනය කරන ඕනෑම මිනිසෙකුට එය පරාජයකි. ඒ පරාජයේ ප්‍රතිඵල ලංකාවේ…
යුද්ධයේදී මරා දැමුණු මිනිසුන් සිහිකිරීම සදහා ඊයේ(18) මුලතිවු වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිහිකිරීම් ගණනාවක් සංවිධානය කර තිබිණි. එහි එක් සිහිකිරීමක් ඊයේ සවස මුල්ලිවයික්කාල් වෙරළට ආසන්නව පැවති අතර සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් සංවිධාන කර…
Image by: GettyImages ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගත යුතු බව කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු පළමු දෙය වන්නේ වාර්ගික සිංහල බෞද්ධකමක් මවාගෙන තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් ජනතාව අවුස්සමින් මූලධර්මවාදය වපුරන…
Image: Vikalpa සංක්‍රාන්ති යුක්තිය සහ මාධ්‍ය පිළිබඳව කතා කරන විට, මාධ්‍ය ප්‍රධාන භූමිකා ද්විත්වයක් රඟ දක්වයි. පළමු අවස්ථාවේදී මාධ්‍ය යනු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ එක් විෂයකි. යුද්ධයක හෝ ඒකාධිපති පාලනයක අවසාන පරිච්ඡේදයේදී මාධ්‍ය…
සිවිල් පාරිපාලනයට හමුදාව මැදිහත්වීම් වර්ධනයවීම ගැන සිය කනස්සල් ප්‍රකාශ කරන බවත්, එය සහජීවන ක්‍රියාවළියට සුදුසු නොව ක්‍රියාවලියක් බවත්, උතුරේ සිවිල් සංවිධාන වන මන්නාරම ක්‍රිස්තියානි දේවස්ථාන සංගමය,වවුනියාව ක්‍රිස්තියානි සංගමය, වන්නි ක්‍රිස්තියානි සංගමය, වඩමරාච්චිය…
ශ්රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය අවසන් කිරීමෙන් පසුව විදේශීය වශයෙන් මුහුණ පෑමට සිදුවු ප්‍රධාන අභියෝගය වූයේ යුද්ධය අවසන් අදියරේ සිදුවු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා මනුෂ්‍යත්වයට එරෙහි සිදුවු අපරාධ විමර්ෂණය කොට ඒවාට…
Image: Jaffna Protest | Southern, Northern journalists protest in Jaffna – Protest Organized by Free Media Movement – 2011 August 16 – Front in Jaffna Public Bus stand සංහිඳියාව අවශ්‍ය වන්නේ බෙදුණු…
උකුස්සෙක් අල්ලාගෙන පණපිටින් උකුස්සාගේ හම ගලවන සිදුවීමක් මේ දිනවල සමාජ ජාලයන් හී වේගයෙන් පැතිර යයි. ගාල්ල ප්‍රදේශයේ කඩොල් කැලෑවක සිදුකර ඇතැයි පැවසෙන මෙම සිදුවීම ගෝත්‍රිකය. එය ශිෂ්ඨ මිනිස් සමාජයක සිදු නොවිය යුත්තකි….
“මම දන්නවා මගේ පුතා ජීවත් වෙලා ඉන්නවා කියලා. මම දන්නවා එයාව අබේපුස්ස කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා. මොකද මම දැක්කා පුනරුත්තාපනය කරපු ළමයිගේ පිංතූර තිබුණ පොතක මගේ ළමයා හිටියා. ඒත් එක්කම තවත් ළමයි…
ශ්රී ලංකා හමුදාව සහ LTTE සංවිධානය අතර ඇති වූ යුද ගැටුම අවසන් වූයේ 2009 මැයි 19 වනදා ය. එදිනෙන් පසු මේ වන විට වසර 7කට ආසන්න වෙමින් තිබේ. ගැටලුව යුදමය ලෙස අවසන්…
නිදහස් දිනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රථමවරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව විවෘත අදහස් දැක්වීමක් කළේය. ජනාධිපතිතුමා අවධාරණයෙන් කියා සිටියේ රටෙහි ස්වෛරීත්වය, නිදහස සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රැකගනිමින් එක්සත් ජාතීන්ගේ මානව…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂයිඞ් රාඞ් අල් හුසේන් කුමරු ඔහුගේ සිව් දින ලංකා නිල චාරිකාව අවසන් කෙළේ සමාදාන සඳහනක් කරමිනි: විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීම ශ‍්‍රී ලංකාවේ විවාදාත්මක කාරණයක්…
[පෙබරවාරි 4 වෙනිදා නිදහස් කරන්න! නැතිනම් පැහැදිළි තීරණය ප‍්‍රකාශ කරන්න!අපේ ජීවිත සමඟ සෙල්ලම් කෙරුවා දැන් ඇති…] ”දෙඹිඩි පිළිවෙත් එපා. අපිත් එක්ක හිටපු මිත‍්‍රයා ජෙනීවන්ගේ නිදහස ගැන බොහෝ සතුටුයි. ජෙනීවන් වගේමයි අපි හැමදෙනාමත්….
[මෙහි පළමු කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න ] ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැබවින් ම උත්තරීතර විය යුතු ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය යි. එහෙත්, ශ‍්‍රී ලංකාවේ (ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත) ආණ්ඩුක‍්‍රම…
මේ දර්ශන් කුගදාසන් පුතා. වයස අවුරුදු හයයි. 2016 ජනවාරි විසි පස්වෙනිදා(25) හවස දර්ශන් තමන්ගේ සහෝදරයාත් අසල්වැසි මිත්‍රයෙකුත් සමග සෙල්ලම් කරන්නන්ට කියා ගෙදරින් එලියට ගියා. අනිත් දෙන්නම ගෙදර ආවට දර්ශන් අතුරුදහන් වුනා. දරුවාගේ…
Image Credit: www.constitutionnet.org ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑත දී සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකින බව සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. ‘‘පහතින් අත්සන් කරන සමාජ ක්‍රියාකාරීහු සහ සංවිධාන…
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව මුණගැසීමෙන් පසු, බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිකුත් කළ ප‍්‍රකාශයකින්, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ පිට පළාත්වල සිංහලයන්ව උතුරේ පදිංචි කැරැවූ බව පිළිගෙන තිබේ. බෝගස්වැව නැමැති ප‍්‍රදේශයේ පදිංචි කැරැවූ…