‘උමාඔයේ’ ගිලෙමින් ඇති ජීවිත..!
“..අපි අවුරුදු ගානක් බීපු වතුර,අපේ අම්මලා හාරපු ලිං මේවා.. වෙන කාටවත් නම් මේවගේ දෙයක් වෙන්න එපා” උමා ඔය ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26ක් දිග උමං 7ක් කැනීමට නියමිත බව පැවසෙනවා. ඒ සියල්ල අවසන්…
“..අපි අවුරුදු ගානක් බීපු වතුර,අපේ අම්මලා හාරපු ලිං මේවා.. වෙන කාටවත් නම් මේවගේ දෙයක් වෙන්න එපා” උමා ඔය ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26ක් දිග උමං 7ක් කැනීමට නියමිත බව පැවසෙනවා. ඒ සියල්ල අවසන්…
Image by: Shehan Gunasekara හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවසානයේදී සිය දැවෙන අභිලාෂය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කොට තිබේ. එනම්, නැවත වරක් තමාට ජනාධිපති වීමට අවශ්‍ය බවයි. කොළඹ හයිඞ් පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැළියක් අමතමින්,…
මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක‍්‍රමය තීරණය කිරීමට අපහසු තත්ත්වයක සිටිනා බැවින් මෙසේ ඔබව නමින් ඇමතීමට තීරණය කෙලෙමි. කටපුරා…
පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහෙම කතාවක් කියලා තිබුණා. ඒ ‘ආණ්ඩුව අපේ – පොලීසිය ගෝඨාගේද?‘ යනුවෙන්ය. සිදුවීම වාර්තා කර තිබූ ලංකානිව්ස්වෙබ් අඩවිය සදහන් කර තිබුණේ ‘කිලිනොච්චිය පොලීසියේ ක්‍රියාකළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට…
මිහින් ලංකා ගුවන් සේවාවේ කෙරුවාවට එරෙහිව පසුගිය වසර කිහිපය තිස්සේ මොන තරම් බෙරිහන් දුන්නත්, තවමත් එම සේවාව එයාකාරයෙන්ම කරගෙන යයි. මිහින් ලංකා සමාගම රජයේ බැංකුවලට ප‍්‍රකෝටි ගණන් ණයයි. අවුරුදු ගානක් තිස්සේ මේ…
මේ දිනවල නිතර අසන ප‍්‍රශ්නයක් වන්නේ, ආණ්ඩුව අලූත් ව්‍යවස්ථාවක් සාදා ගන්නේද, නැත්නම් දැන් පවතින 1978 ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නේද යන්නයි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (වර්තමාන උතුරු පළාත් මහ ඇමති) සී. වී. විග්නේශ්වරන් කළ…
”තවම කොටි හිටියනම් හොඳයි කියලා හිතෙනවා.” බහුතරයට අනුව සාහසික විය හැකි මේ ප‍්‍රකාශය සිදුකරන ලද්දේ දරාගත නොහැකි ආවේගය නිසා හඬ නැගූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. ඒ ද රජයේ දේශපාලනඥයින් ඇතුලූ බලධාරීන් රැස්ව…
ගිය අගහරුවාදත් මම සන්ධ්‍යා පස්සෙන් උසාවියට ගියා. මේ උසාවි අත්දැකීම් අලූත් සහ අපූරුයි. උසාව්යක් කියන්නෙ බොහෝ දේවල් දකින්න, තේරුම් ගන්න, ඉගෙන ගන්න, කියවන්න ඉතා හොද තැනක් බව මෙවර මගේ තේරුම්ගැනීම. වරුවක් උසාවියක්…
“වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම්”. පසුගිය 16දා මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරන ලද මේ අශිෂ්ඨ සම්පන්න වචන අයත් වන්නේ ජනවාරි විප්ලවය…
සිංගප්පූරුවේ හිටපු නායක ලී ක්වාන් යූ 1960 දශකයේ කී දෙයක් තවමත් අපේ මාධ්‍ය තුළ නිතර උපුටා දැක්වේ. එනම්, ඔහුගේ සිහිනය වුණේ, කවදා හෝ සිංගප්පූරුව ලංකාවක් කිරීම බවට ඔහු කී ප‍්‍රකාශයකි. එදා සිංගප්පූරුව…
වරාය නගර ව්‍යාපෘතිය ලංකාවේ එදා මෙදාතුර යෝජනා වුන රටට අහිතකරම ව්‍යාපෘතිය ලෙස හැඳින්වීමට හැකිය. එනම් සාමාජීය, ආර්ථික, පාරිසරික මෙන්ම දේශපාලනික බලපෑම් ද ඇතිවිය හැකි නිසාවෙනි. මන්දයත් මෙය සේදමාවතේ සංදිස්ථානයක් නිසාවෙන් ඒ හරහා…
ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගමේ හිමිකාරීත්වය අද වන විට ජපානය විසින් ලබා ගෙන ඇත. මෙම…
Image Credit: Prasad Poornimal Jayamanna කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගිකව දූෂණයකොට මරා දැමීමේ අපාරධයට වරදකරුවු, ”ඝාතකයා” බවට ඔප්පු වුණු සමන් ජයලත් නැමැත්තා හට අද (මාර්තු 15) මීගමුව මහාධිකරණයේ්දි…
මාධ්‍ය ආවරණය අනුව බැලූවත්, දෙපක්ෂයේම දේශපාලඥයන්ගේ ප‍්‍රකාශන අනුව බැලූවත් පෙනෙන්නේ, අපේ ගොවියාගේ සුභසාධනය සහ කෘෂිකර්මයේ අනාගතය රඳා පවතින තීරක සාධකය වන්නේ පොහොර සහනාධාරය බවයි. මෙය අලූත් දෙයක් නොවේ. අපේ දේශපාලඥයන් පමණක් නොව,…
ගෝලීය වෙළඳපොළ මිහිතලය මත බිහි විය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නොමැත. නමුත් අත්විඳින්නට සිදුව තිබෙන අහේතුව නිෂ්පාදකයාත් වෙළෙන්දාත් පාරිබෝගිකයාත් ප්‍රතිවිරෝධී ශක්තීන් වශයෙන් වෙන්ව පැවැතීමය. පාරිබෝගිකයාගේ මිළ දී…
බ්‍රසීලයේ අල්ලසට එරෙහි “යුද්ධයෙන්” ශ්‍රී ලංකාවට ඉගෙනගත හැකි පාඩම් “අපි විශ්වාස කරනවා නරක මිනිස්සු වගේම හොඳ මිනිස්සුත් සෑම ආයතනයකම සිටිනවා කියා”, ඒ ඩෙල්ටන් දලානොල්ය. වයස අවුරුදු 35ක් වන ඔහු බ්‍රසීලයේ ජනතාවට අලුත්…
ශ්රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ආණ්ඩුකරණයේ බොහෝ ගැටළුවල මූලය ඇත්තේ, 1978 දී සම්මත කර ගත් සහ අනතුරුව 19 වතාවක්ම සංශෝධනයට ලක්කොට ඇති විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ව්‍යවස්ථාවේ ය. ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය…