Democracy, Featured Articles, Freedom of Expression, Impunity, Jaffna, Life, Militarization, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 26යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 26ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට BBC සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Abduction, Batticaloa, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

සත්තුරුකොණ්ඩන් සමූලඝාතනයට වසර 36යි: නොමැකෙන රාජ්‍ය අපරාධයක සාක්ෂි, යුක්තිය නොලැබුණු අතීතය සහ වගවීමේ අනාගතය

iMage: TG 1990 සැප්තැම්බර් 9 වන දින මඩකලපුව, සත්තුරුකොණ්ඩන් ‘ බෝයිස් ටවුන්’ (Boys Town) හමුදා කඳවුර තුළදී සිදු වූ සමූලඝාතනය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ තැවරුණු, අතිශය කම්පන සහගත අපරාධමය පරිච්ඡේදයකි. මෙම…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life, Media Freedom, Militarization, Politics and Governance

යුක්තිය පැහැරගත් දශක දෙකක්: ධර්මරත්නම් සිවරාම් ඝාතනය සහ ලාංකීය දේශපාලනයේ දණ්ඩමුක්තිය

iMage: JDS ශ්‍රී ලංකේය ජනමාධ්‍ය සහ දේශපාලන විශ්ලේෂණය නව මානයකට ඔසවා තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් ‘තරාකී’ ඝාතනය කර 2026 අප්‍රේල් මසට විසි එක් වසරක් සපිරේ. 2005 අප්‍රේල් 27 වන දින…

Democracy, end of the War, Featured Articles, Governance, History, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ඩිජිටල් අවකාශයේ මියගිය සහකම්පනය: යාපනයේ දෙමළ තරුණයෙකුගේ ඝාතනය හමුවේ සමාජයක හෘද සාක්ෂිය

iMage: TG යාපනයේ අල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේදී, පසුගිය පෙබරවාරි 10වනදා, පොලිස් වෙඩි පහරින් 17 හැවිරිදි දෙමළ තරුණයෙකු මියයාම හුදෙක් මාර්ග බාධකයක සිදු වූ අත්වැරැද්දක් නොවේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, මාරාන්තික වෙඩි උණ්ඩය ඔහුගේ…

2025 Elections, Abduction, Black January, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media Freedom, Militarization, Politics and Governance, Women

සන්ධ්‍යා එක්නැලිගොඩට එල්ල වූ මරණ තර්ජනය සහ මාලිමා ආණ්ඩුවේ “ඇල්මැරුණු” යුක්තිය

iMage: Vikalpa File/ Sampath Samarakoon ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර එළඹෙන ජනවාරි 24 වැනිදාට වසර 16ක් සපිරේ. දශක එකහමාරකට අධික කාලයක් පුරා, සිය ආදරණීය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අඩියක්වත් පස්සට නොතැබූ සන්ධ්‍යා එක්නැලිගොඩ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Jaffna, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance

#ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’

‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

#ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව පුරා එැවැනි අපරාධ සිදුකරන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ඝාතකයින් චෝදනා නොලබා නිදැල්ලේ! | #ENDImpunity

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු නොවී සිටීමේ වරප්‍රසාදය(?) ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි.(එබැවින් ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ඔහු පමණක් සිටින්නේ නීතියට යටත්ව ද, නැතිව ද යන්න සිතීම පාඨකයා සතුය) එහෙත් විවිධ අපරාධවලට…