නිදන්නට ඉඩදී නැති තැන, සිහින දකින්නට සිහින දැකීම
අද වන විට අපට පොදු අපේක්ෂකයෙකු සිටී. ඒ අතරම දැන් වමේ පොදු අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී ඇත. මහින්ද රාජපක්ෂ රජය මේ රටේ පවතින සියළුම ප්‍රජාතන්ත්‍ර ආයතන තම අත්තනෝමතික පාලනයට නතුකරගෙන ඇතිබව නොදන්නා…
අද වන විට අපට පොදු අපේක්ෂකයෙකු සිටී. ඒ අතරම දැන් වමේ පොදු අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී ඇත. මහින්ද රාජපක්ෂ රජය මේ රටේ පවතින සියළුම ප්‍රජාතන්ත්‍ර ආයතන තම අත්තනෝමතික පාලනයට නතුකරගෙන ඇතිබව නොදන්නා…
Image Credit: srilankaguardian.org මහින්ද රාජපක්ෂ පාලනය, දූෂණයේ තෝතැන්න බව මෙතෙක් කල් විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දුන් කරුණකි. නිදහස් ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ දූෂණය විවිධ මට්ටම්වලින් ඔඩුදුවමින් තිබුණි. එහෙත්, පසුගිය වසර දහයක පමණ…
ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ…
Image by: Amila Gamage/FB පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බව ඇසීමෙන් වියරුවෙන් මෙන් කතාකරන ජනාධිපතිවරයා ‘අපේ අතේ ෆයිල් තියෙනවා. ඒ වුනාට අපි ඒ අයට මොකුත් කරන්නෑ. මම ඒවගේ නරක මිනිහෙක්…
‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ලද ‘වීදියේ විරෝධයක්‘ ඊයේ(25), කොළඹ කොටුව, දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීය. සවස 3ට ආරම්භ වූ මෙම වීදියේ විරෝධය,…
ශ්රී ලංකාවේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු නොවී සිටීමේ වරප්‍රසාදය(?) ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි.(එබැවින් ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ඔහු පමණක් සිටින්නේ නීතියට යටත්ව ද, නැතිව ද යන්න සිතීම පාඨකයා සතුය) එහෙත් විවිධ අපරාධවලට…
Image Credit: telegraph.co.uk/GETTY IMAGES ‘‘දේශපාලනික භාෂාව තුළ බොරුව සැබෑවක් සේ පෙනේ. ඝාතනය ගෞරවනීය දෙයක් වෙයි. හිස් සුළඟත් ඝනත්වයකින් පෙනෙයි.’’- ජෝර්ජ් ඕවල් ලෝකයේ කිසි දේශපාලඥයෙක්, බාහිර සාධකයක බරපතල බලපෑමකට යට වුණොත් මිස, අසාධ්‍ය…
Image: Vikalpa පවතින ආණ්ඩුකරණයේ තත්වය ගැන මොන තරම් සැකසාංකා පළවෙතත්, නිරන්තරයෙන් පැවැත්වෙන ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ශ‍්‍රී ලාංකිකයන්ට ලැබී තිබේ. එහෙත් අනිත් අතට, මහජන කටයුතු පාලනය…
සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි. එහි මුලික අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාමයක් වෙනසක් මගින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරිම යැයි කියැවේ. මෙහි…
Image Credit:Facebook/Groundviews [‘අලුත්ගම ගැටුමට පොලිසිය අනුබල දීලා’ – නීතිවේදීන්/ ‘අලුත්ගම මැරයන් අපි හඳුනනවා’ – රනිල්/ ‘අලුත්ගම මරණ පරීක්ෂණ සැකයි’– මුස්ලිම් කොන්ග්‍රසය] අලුත්ගම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දා ඇති වුනු ප්‍රචණ්ඩ තත්ත්වයන්…
Image Credit: JDSLanka ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සිදුවිණැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාව එක දිගටම පෙනී සිටීම ලංකාවේ බොහෝ දෙනා සළකන්නේ රටට එරෙහිව…
මෙතෙක් ශී‍්‍ර ලංකාවේ දකුණුදිග සන්සුන් සංචාරක පුරවරයක්ව පැවති ප‍්‍රදේශ ගණනාවක ඇති වූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් මගින්, 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධාවසානයේ පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයට පැමිණි ජාතික-බහුතරවාදය නැවත වරක් හිස…
[Image: Vikalpa/යුද සමයේ අතුරැදහන් කරන ලද සිය දරැවන් සොයා දෙන ලෙස ඉල්ලා සිටින උතුරේ මව්වරැන්] පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඇතුළු මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට රාජකාරියක් වශයෙන් බොරු කියන කවුරුත්…
බෞද්ධකම යනු කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. සංඝයා වහන්සේලා යන්නෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. හුදෙක් උප්පැන්න සහතිකයේ නම තිබූ පමණින්…
සිංහල බෞද්ධත්වයෙන් ආවේස වුණු හාමුදුරුවරුන් සහ ගිහි මැරයන් මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන තිරශ්චින ප්‍රහාරයන්, අපට යළි යළිත් පසක් කරන්නේ ශ්‍රී ලංකාව කෙතරම් වේගයෙන් ශිෂ්ටත්වයේ ආපස්සට ගමන් කරනවාද යන්නයි. සියලු ම්ලේච්ඡත්වයන් මුදා හැරෙන්නේ,…
Image Credit: Twitter/ Charles Haviland @cfhaviland කොළඹ රජය දෙමළ වර්ග සංහාරය කරන අතරතුර කොළඹ රජයේ රෑපවාහිනී මෙන්න මෙහෙම ගීතයක් වාදනය කළහ. ”සැවොම එක්වෙමු – එක්ව නැගිටිමූ මහා බලයක් විහිදුවාලමූ අපේ රට හෙට…
Image: Vikalpa පොලීසියේ අශෝභන ක‍්‍රියා ගැන එක දිගටම පෙන්වා දීමට සිදුවීම නීරස කටයුත්තක් බවට පත්ව ඇත. මෑතක දීම ඇති වූ සිද්ධිය වන්නේ, පෙනෙන්ට ඇති පැහැදිළි හේතුවකින් තොරව 24 වියැති තරුණයෙකුව වෙඩි තබා…