මහින්ද, මෛත්‍රී දෙස නොබලන්න. ප්රභාකරන් දෙස බලන්න.
Image by: Reuters ”කන විදින වෙලේ කඳුලු ගඟේ පතුළ බැලූදූ – අද සතුටු ගඟේ කිමිදෙනවා දාල කරාබූ…හායි.දාල කරාබූ…”හෙන් රි කල්දේරාගේ මේ ගීතය මට සිහිපත් වුනේ මේ දිනවල ඇසෙන ඊනියා දේශප්රේමීන් ගේ මරළතෝනියන්…
Image by: Reuters ”කන විදින වෙලේ කඳුලු ගඟේ පතුළ බැලූදූ – අද සතුටු ගඟේ කිමිදෙනවා දාල කරාබූ…හායි.දාල කරාබූ…”හෙන් රි කල්දේරාගේ මේ ගීතය මට සිහිපත් වුනේ මේ දිනවල ඇසෙන ඊනියා දේශප්රේමීන් ගේ මරළතෝනියන්…
Image by: Kishani Jayasinghe/FB [පැරණි සිංහල භාෂිත ගීතයක් වන ‘දන්නෝ බුදුන්ගේ‘ ගීතය ඔපෙරා ආරට ගැයීම නිසා ප්රවීන ඔපෙරා සංගීත ශිල්පිනියක් වන කිෂාණි ජයසිංහ ශිල්පිණිය පිළිබදවත් ඇයගේ සංගීත භාවිතාව පිළිබදවත් විවිද තැන්හී විවද…
[මෙහි පළමු කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න ] ආණ්ඩුක්රම ව්යවස්ථාව සැබවින් ම උත්තරීතර විය යුතු ය ආණ්ඩුක්රම ව්යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය යි. එහෙත්, ශ්‍රී ලංකාවේ (ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත) ආණ්ඩුක්රම…
Image Credit: www.constitutionnet.org ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑත දී සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකින බව සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටී. ‘‘පහතින් අත්සන් කරන සමාජ ක්රියාකාරීහු සහ සංවිධාන…
Image Credit: macleans පසුගිය ගිම්හානය තුළ යුෙරා්පය වෙත සංක්රමණය වූ දහස් ගණනක් ජනයා සමග යුරෝපීය දේශපාලනය නැවත වටයකින් අන්ත දක්ෂිනාංශික ෆැසිට්වාදය සහ ප්රජාතන්න්රවාදය අතර සටනක් බවට පරිවර්ථනය වෙමින් තිබේ. විශේෂයන් වාමාංශික මතධාරී…
Image: Vikalpa තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබා ගැනීම සදහා සිවිල් සමාජය සහ සක්රීය පුරවැසියන් මැදිහත්වී විවිදාකාරයේ ක්රියාමාර්ග පසුගිය වසර කිහිපය තුළ ගෙන තිබුණි. ඒත් සමගම ඇතැම් දේශපාලකයන් ද මේ වෑයමට එකතු වනු…
Image By: Vikalpa ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය වෙනස් කළ යුතු බවට සංවාදයක් ආරම්ඹ වන්නේ දශකයකට පමණ පෙරාතුවය. එහෙත් එම වෙනස තවමත් ඇති කර ගැනීම සඳහා ව්යවස්ථාදායකය හෝ රට පාලනය කළ ආණ්ඩු මෙතෙක්…
Image By: Vikalpa/Instagram ජාතික ආණ්ඩුවක මෙන්ම සභාග ආණ්ඩුවක ලක්ෂණ ද පෙන්නුම් කරමින් පවතින නව ආණ්ඩුව බලයට පත් කරන ලද්දේ රාජපක්ෂ පාලනයේ ප්රජාතන්ත්රවිරෝධී, අධිපතිවාදී තත්ත්වයන්ගෙන් හෙම්බත්ව සිටි පුරවැසියන්ගේ මූලිකත්වයෙනි. එම පුරවැසියන්ගේ සහ වසර…
Immage by:www.enriqueiglesias.com ‘‘සංගීතය යනු සදාචාර නියාමයකි. එය, විශ්වයට ආත්මය සපයයි. සිතට පියාපත් සපයයි. මිනිස් පරිකල්පනය පියාඹවයි. ජීවිතය සහ සෑම සියලූ දෙයකටම, ලාලිත්යය සහ ප්රමෝදය දායාද කරයි.’’ – ප්ලේටෝ අඳුරු අතීතය මතක් කර…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 7ක් ගත වේ. නමුත් මේ වසර 7ක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…
මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය ‘කෝව’ (crucible) සඳහා මූලික නිර්වචන තුනක් ලබා දෙයි : (1). ලෝහ හෝ වෙනත් ද්‍රව්‍ය ඉතාම ඉහළ උෂ්ණත්වයක රත් කිරීම හෝ දිය කිරීම සඳහා යොදාගනු ලැබෙන භාජනය; (2). ඉතා දුෂ්කර…
මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන්, මාධ්‍යෙස්වකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්….. සතාසිවම් ශිවශන්මුගමුර්ත(සුන්දරම්) මාධ්‍යවේදී – 1982 ජනවාරි 02 ඩී. එන්. එස් පතිරණ(මාධ්‍ය සේවක) – 1989 ජනවාරි 24 ආනන්ද…
[Image:Vikalpa | ජනාධිපතිවරයා පසුගියදා සංචාරය කළ යාපනයේ අවතැන් කඳවුරක්..] ජනවාරි 8වෙනිදායින් බලයට පත් වූ ‘යහපාලන ආණ්ඩුව‘ විසින් දෙමළ ජනයා තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් එතෙක් හමුදාව විසින් පවරා ගෙන තිබූ උතුරේ ඉඩම්…
2009 යුද්ධය අවසන් වීමට මත්තෙන් එනම් 2007 සැප්තැම්බර් මාසයේදී මුල්ලිකුලම් ප්‍රදේශයේ 1200කට ආසන්න පිරිසක් සමගම එම මුල්ලිකුලමෙන් පිටව යන ලෙස නාවික හමුදාවෙන් නියෝග ලැබිණි. ‘යුද්දය එන බැවින් ඔබලා යන්න ඕන‘ නේවි උපදෙස්…
Image by: AFP/www.dawn.com ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පොළොන්නරුවේදී සිදුකළ කතාවේ වැදගත් කාරණයක් මාධ්‍යය වාර්තා කළේය. ඒ මෙරට බිහි වූ හෝ (බිහි කළ) නායක -නායිකාවන් සහ ඔවුන්ගේ සේවාවන් ගැනය. මෙරට විකාශය කරන…
Image courtesy : BBC 2015 වසරේ දෙසැම්බර් 28 වන දින, නුවරඑලිය මහාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් 2001 වසරේ අගෝස්තු 12 වන දින මධ්‍යම පළාතේ තලවකැලේ පදිංචි 17 හැවිරිදි දමිළ…
[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ…