මගේ නොවැම්බරය
[සත් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….
[සත් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….
‘මේ පරීක්ෂණවලනිනුත් අපිට දක්නට තිබෙන්නේ ප්‍රධාන වශයෙන් නම් කියැවුනු සිද්ධීන් දෙකක් පමණයි, විශේෂයෙන් විමර්ශනය වෙනවා කියලා තේරෙන්නේ. ඒ ලසන්ත වික්‍රතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්ණැළිගොඩ අතුරුදහන් කිරීම, නමුත් ඒවායේත් පරීක්ෂණ තත්ත්ව පිළිබදවත් ඒ…
Image by: Maatram දිනය 2014 වසරේ ඔක්තෝබර් 29 දා. නොසිතූ මොහොතක කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ නාය යාමක් සිදුවූයේ ජීවිත 37ක් මහපොළවේ මිහිදන් කරමිනි. ඒ නාය යාමෙන් එම වත්තේ තිබූ නිවාස 60කට වඩා විනාශ…
උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා දමා මේ සතියට වසර 25 ක් ගතවෙයි. දෙමළ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කලාපය වන…
Image :Vikalpa පසුගිය කාලයපුරාම අතුරුදහන් කළ සිය සමීපතමයින් සිහිකිරීම සදහා වැඩසටහනක් අද(27) රද්දොලුව අතුරුදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය ඉදිරියේ සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාවේ දී පැවැත්විනි. එම සිහිකිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනේ ‘අතුරුදහන්…
Image Credit :jdslanka.org හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කර ඇති බවට නැගෙන චෝදනා විශ්වසනීය බව ප්‍රකාශ කරයි. එමෙන්ම එම අපරාධයන්ට…
වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 දින තමන් (සහ තම පවුලේ හෙංචයියන්) විසින් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට මහින්ද රාජපක්ෂ හන්දියක් හන්දියක් ගානේ පම්පෝරි ගැසුවේය. මීට අමතරව, තමන්ට හිතැති බත්බැලයන්…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 15ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක්…
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අද(14) කොළඹ කොටුවේ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතා ව්‍යාපාරය සදහා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ සමීපතමයින් මෙන්ම දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර…
Image by Vikalpa ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලි/වාර්තාවන්/නිර්දේශයන්..ආදී දේ පිළිබදව පසුගිය වසර කිහිපයේම මෙන් නොවුනත් සුපුරුදු ලෙසම දකුණේ ජාතිවාදී කල්ලි විසින් සිය සුපුරුදු විරෝධය පෙන්වීමට පටන් ගෙන තිබේ….
Picture courtesy Vice News කොටදෙනියාවේ පස් හැවිරිදි දැරිය තිරිසන් ලෙස දූෂණය කොට ඝාතනය කිරීම හේතු කොටගෙන මරණ දඬුවම නැවත ඇති කරන ලෙස දසතින් ඉල්ලීම් නැගෙන මේ අවස්ථාවේ, පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුව…
Image By: lankanstuff යම් කිසි නීති විරෝධී ක්‍රියාවක යෙදුනාය යන චෝදනාව ලබා සැකකරුවෙකු ලෙස ලංකාවේ පොලීසිය වෙත ගිය හෝ ගෙන ගිය අයෙකු එහි ඇතුළුවීමටත් ප්‍රථම බියෙන් බිරාන්ත වී බිය නිසාත්ම ආත්මීය වශයෙන්ම…
‘පොලීසිය යනු කුමක්ද?’ යන පැනය අසන ඕනෑම කෙනෙකුට ඉක්මනින්ම ලැබෙන පිළිතුර නම් ‘රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය’ යන්නයි. න්‍යායිකව මෙය හරි විය හැකි වුවද ප්‍රායෝගික තත්ත්වය…
AP Photo/Eranga Jayawardena, via The Star • නඩුව තවමත් අවසානයක් නොවී 19 අවුරුද්දක් රිමාන්ඩ් භාරයේ සිටී. • 17 අවුරුද්දක් ඉහළ උසාවියේ තවත් නඩුවක් විභාග වෙයි. • තවත් අයෙකුට චෝදනා ගොනු කිරීමට 15…
”එකිනෙකා සැක කිරීම හා එකිනෙකා දරුණු ලෙස විවේචනය කිරීම පසෙක ලා, ස්වර්ණමය යුගය කරා ළඟා වීමට අපට හැකියාව ලබා දෙති යි මා විශ්වාස කරන ඵලදායක සහයෝගිතාව ඇති කර ගනිමින් එකිනෙකා සමග අත්වැල්…
2007 වසරේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ගේ දෙමාපියන් බැලීමට පසුගිය සැප්තැම්බරයේදී ගියෙමි. රාමචන්ද්‍රන් අවසන් වරට දැක ඇත්තේ යුධ හමුදා මුරපළකදීය . එදා පටන් ඔහු පිළිබද කිසිදු තොරතුරක්…