Colombo, Democracy, end of the War, End of war | 7 years on, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රතිවාදී රණවිරු සැමරුමක් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය කරන්නේ ඇයි?

ප‍්‍රතිවාදී රණවිරු සැමරුම් දෙකක් ගැන පැවති අපේක්ෂා, ධාරානිපාත වර්ෂා සහ ජල ගැලීම්වලින් සෝදා හරින ලදි. යුද්ධයේ රුදුරු භීෂණය සහ ක්ෂතියත්, මේ ජල ගැලීම් මගින් නැවත මතකයට නැංවුණි. ගම්දනව් විනාශ විය. සිහිවටන රහිත…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance, Poverty

අඥානයන්ගේ ඔල්මොරොන්දන් වෙනුවෙන් ජනතාවක් වන්දි ගෙවීම

අද රටේ වාසය කරන ජනතාවට දරන්නට වී තිබෙන ‘ණය කන්දරාවට’, නිදහසින් පසු බලයට පත් ආණ්ඩු වගකිව යුතු බව කීම අතිශයෝක්තියක් නොවේ. මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කර බැලූවොත් එය…

Featured Articles

‘ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනවා යැයි ආණ්ඩුව පොරොන්දු වුණේ නෑ’ – එක්සත් ජාතීන්ගේ වදහිංසාව පිළිබඳ විශේෂ නියෝජිත

ශ්‍රී ලංකා ආණ්ඩුවේ විශේෂ ආරාධනයකට අනුව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වරයෙකු වන මාහාචාර්ය ජුවාන් මැන්දෙස් විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් කියා ඇත්තේ, මෙරට ආණ්ඩුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත(Prevention of Terrorism Act(PTA)…

Colombo, Development, Economy, Environment, Featured Articles, Governance, Healthcare

දුකට පිහිටවෙන ප්‍රසංසනීය මිනිසුන් සහ ජනාධිපතිගේ 1919

IMAGE by: Lakruwan Wanniarachchi/AFP/Getty Images විශ්වීය මනුෂ්‍යත්වය වූ කලී මෙයයි. ඊට සීමා නැත. ඊට විවිධ බෙදීම නැත. ඒ අපේ හැටිය. අපි අපේකම කියා හඳුන්වා ගන්නේ එයයි. මෙම ප්‍රසංසනීය ගතිය බොහෝ මිනිසුන් තුළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවේ හිරවීම සහ ෂයිලොක්ලා

Image Credit: www.newstatesman.com ෂයිලොක්ගෙන් ණයක් ගත් බස්සානියෝ වෙනුවෙන් ඇප වූයේ ඇන්ටෝනියෝය. ඇපය වූයේ ඇන්ටෝනියෝගේ සිරුරෙන් හදවතට ආසන්නයේ මස් රාත්තලකි. බස්සානියෝට ණය ගෙවීමට බැරිවිය. ෂයිලොක් මස් රාත්තල කපා ගන්නට ආවේය. හරියටම රත්තලක් කපා…

Colombo, Democracy, Development, End of war | 7 years on, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

සැමරීම සහ ශෝක වීම මැයි 19 අභියෝගයයි

මීට අවුරුදු හතකට කලින් මැයි 19 වැනි දා උතුරේ සටන් බිමේ යුද්ධය නිමා විය. මෙය සැමරීම යම් භේදකාරී තත්වයකට තුඩුදෙයි. යුද ජයග‍්‍රහණයට හිමිකම් කී කලින් පැවති ආණ්ඩු කාලයේ මේ සැමරුම විජයග‍්‍රහණයක සිරිය…

End of war | 7 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

වන්නියේ මිනිස් වේදනාවන්!!(සේයා රෑ)

යුද්ධයේදී මරා දැමුණු මිනිසුන් සිහිකිරීම සදහා ඊයේ(18) මුලතිවු වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිහිකිරීම් ගණනාවක් සංවිධානය කර තිබිණි. එහි එක් සිහිකිරීමක් ඊයේ සවස මුල්ලිවයික්කාල් වෙරළට ආසන්නව පැවති අතර සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් සංවිධාන කර…

Colombo, end of the War, Featured Articles, Peace and reconciliation

යුක්තියට පණ දෙන්න ඉන්නවද මිනිස්සු

වෙඩි හඬට තැතිගත් මුවන් සේ ඈතට දුව යයි යුද්ධයෙන් පළා ගිය යුක්තිය කාලයට නැගගත් අතීතය කම්පනය දිය කර පිටු ගණන වැඩි කරයි ඊයේ නැඟූ හඬ සැකයෙන් අද බලයි ඇත්තටම දැන් යුක්තිය අවැසි…

Colombo, Democracy, Development, Economy, Right to Information(RTI)

#RTIsl Time Line | තොරතුරු අයිතියේ ‘ගමන් මග’

RTI Time Line | තොරතුරු අයිතියේ ගමන් මග ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද සංවාදයේ/සාකච්ඡාවේ/ ක්‍රියාවළියේ සම්පූර්ණ විස්තරයක් සහිත සටහනක් පහතින් පළවේ. 1994 සිට 2016 දක්වා දිවෙන එම ගමන් මගේ ඉදිරි සළකුණුත් සිදුවෙන…

Colombo, Politics and Governance

රාජපක්ෂට උගන්ඩා යන්න ආණ්ඩුවේ සල්ලි! කෝ මේ පොදු විපක්ෂය?

සියල්ල මනා ලෙස සිදුවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීගේ දේශපාලනයේ ඇති වඩාත් දැකුම්කලු ගුණාංගය වූ කලී ඔහු ගැන පේන හෝ ශාස්ත්‍ර කීමට නොහැකියාවයි. අවසන් මොහොත වන තුරු මෛත්‍රී කරන්නේ කුමක්ද; කියන්නේ කුමක්ද; යන්න ගැන…

Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Peace and reconciliation, Politics and Governance

Panama Papers: ලංකාවට සම්බන්ධ පුද්ගලයින්, අතරමැදියන් හා ලිපිනයන් ලැයිස්තුව

2016 මැයි 9 දින, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහායතනය (ICIJ) ”පැනමා ලියවිලි” ආශ‍්‍රිතව ලේඛන තොගයක් ම මුදා හළේ ය. මෙය වනාහි, පැනමාව පදනම් කර ගත් මොසැක් ෆොන්සේකා නම් නීති සමාගමෙන් කාන්දු වූ මිලියන…

Colombo, Democracy, Development, Education, Featured Articles, Freedom of Expression, Politics and Governance

ශිෂ්‍ය දේශපාලනය වූ කලී අශිෂ්ඨකම නොවේ

Image @vikalpa නවකවදය සම්බන්ධයෙන් රටේ මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වය අතිශය අප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කොට තිබේ. මේ නිසා තවදුරටත් ලංකාවේ ඉහළ පෙලේ තනතුරු පාසල් මූලික කරගෙන නිර්මාණය වන අතර…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘දුටුගැමුණු බුද්ධාගම’ සහ යුධ සැමරුම් උභතෝකෝටිකය

Image by: GettyImages ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගත යුතු බව කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු පළමු දෙය වන්නේ වාර්ගික සිංහල බෞද්ධකමක් මවාගෙන තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් ජනතාව අවුස්සමින් මූලධර්මවාදය වපුරන…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම (අවසාන කොටස)

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පළාත්වලට බලය බෙදා හැරීම ප‍්‍රකාශයට පත්කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම, ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ ශ‍්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර, 1987 ජුලි 29 වැනි දා අත්සන් තැබුණි. 1978…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

නළුවෙකුට පොලිසිය වෙනස් කළ හැකිද?

Image Credit: FB/Pujitha Jayasundara පූජිත ජයසුන්දර මහතා නව පොලිස්පති ලෙස පත් වීමත් සමඟ ඔහුගේ බොළඳ දේශපාලන හැඩයක් ගෙන ඇති තර්ක-විතර්ක මාධ්‍යය තුළ විසරණය වෙමින් තිබේ. සැබවින්ම, අදාළ තනතුරට පත් වීම සඳහා හෙතම…

Colombo, Featured Articles, Politics and Governance

පව්! රාජපක්ෂ උගන්ඩාවට ගියා වගේ!

කලුවා මාරපන් ගියේය. රාජපක්ෂ උගන්ඩාවට ගියේය. හිටපු ජනාධිපති රාජපක්ෂ චීනයේ සංචාරයක යෙදෙනෙ බව කී නමුත් එය සිදු වූයේ නැත. රාජ්‍ය බලයේ අනුහසින් සියක් ආවතේවකරුවන් පිරිවරා ලොවපුරා සංචාරයේ යෙදුණූ රාජපක්ෂට බලය අහිමිවීමෙන් පසු…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම (2)

1976 වඩුක්කොඩෙයි යෝජනාව රට පුරා සිංහල බහුතරයේ පාලනයකට තල්ලූව සපයන ඒකීය රාජ්‍ය ක‍්‍රමය පිළිබඳ දෙමළ ජනතාවගේ විශ්වාසය නැති වීම සහ වාර්ගික ප‍්‍රශ්නය උග‍්‍ර වීම කරණකොටගෙන, ස්වෛරී දෙමළ ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ප‍්‍රකාශයට පත්…