හමුදාව, හමුදාව, හමුදාව…’ජීවිතය අන් තැනක’
Photos by – Eelanatham’s photostream ඉතිහාසයේ වැඩියෙන්ම දඬුවම් ලැබූ භූමිය තුරුළු කරගෙන ඒ 9 වැතිර සිටියි. මහත් වූ කලබලයකින් කැටපිලර්, ඩෝසර් විසින් පිළියම් කරන තුවාල කොයියම්ම මොහොතක හෝ නැවතත් පෑරෙන්නට ඉඩ ඇති…
Photos by – Eelanatham’s photostream ඉතිහාසයේ වැඩියෙන්ම දඬුවම් ලැබූ භූමිය තුරුළු කරගෙන ඒ 9 වැතිර සිටියි. මහත් වූ කලබලයකින් කැටපිලර්, ඩෝසර් විසින් පිළියම් කරන තුවාල කොයියම්ම මොහොතක හෝ නැවතත් පෑරෙන්නට ඉඩ ඇති…
“එක එක කාලවලට එක එක යක්කු එනවා. වෙලාවකට මේ යකා ‛ග්‍රීස් යකා’ වෙනවා, ගෑස් යකා වෙනවා. මේක ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකෙ පුරාමත් ජනතාව රවට්ටන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මෙවැනි බියක් කියුබාව සහ…
“සති තුනකින් නායකයෙක් බිහිකරන්න බැහැ. ඒක බොරු කතාවක්. ඒක සිදුවන දෙයක් නෙමෙයි. අනික් කාරණය තමයි නායකත්ව පුහුණුවෙදි අපිට හොඳට කෑම දුන්නා. එතුමා කිව්වෙ කෑම දීලා හොඳට පෘෂ්ටිමත් මිනිහෙක් බිහිකරන එකද දන්නෙ නැහැ….
– Photo by www.jds.org ”…පොලිස් හා ඉඩම් බලතල සහිත ෆෙඩරල් දේශපාලන විසඳුමක් වෙනුවෙන් අපි ප්‍රජාතාන්ත්‍රීයව සටන් කරනවා…..” ”…..උතුර නැගෙනහිර ඒකාබද්ධ වූ ස්ථීර දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට අවශ්‍යයි. දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය…
Photo by www.omiusajpic.org සිය 30 අවුරුදු සිවිල් යුද්ධයේ අවසන් මාස පහ තුළ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා හා දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය(Liberation Tigers of Tamil Eelam – LTTE – එල්ටීටීඊ) ජාත්‍යන්තර…
‛‛මේ බුදුන්ගේ දේශයයි’’, ‛‛මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයයි’’ වැනි වැකි පන්සල්, අසපු වල මෙන්ම බස් රථ, මෝටර් රථ, ත්‍රීවීල් ඇතුළු රථ වාහන වල සහ තවත් විවිධ තැන් වල අලවා ඇති බව අපිට මේ…
“යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරපු පළමුවැනි වතාව මේක නෙමෙයි. උදයන් පුවත් පත අවුරුදු 20 කට වැඩි කාලයක් පුරා දෙමළ ජනතාවට සත්‍ය පුවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැබෑ මෙහෙවරක් කලා. එම නිසාම උදයන්…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධයේ අවසන් අදියරෙහි දී යුද වැද සිටි දෙපාර්ශයම විසින් කරන ලදැයි වාර්තා වී ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉන්දියානු ආණ්ඩුව කළ ප්‍රකාශයට පිළිතුර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ…
Photos by – www.jds.org ලේ රහට හුරුවූ සුනඛයින් ඉන්පසු සොයන්නේම ලේ රහයැයි අප ජනවහරේ වෙයි. එම නිසාම එම සුනඛයින්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයද හරියට ඒ වගේය. මෙහි දේශපාලනික යථාර්තය…
“ප්‍රහාරයෙන් මගෙ ඔළුවයි, අත් දෙකයි, බඩයි තුවාල වුණා. තවම සම්පූර්ණයෙන්ම හොඳ වෙලා නැහැ. වේදනාව තවම තියෙනවා. ඔළුව පැලිලා ප්ලාස්ටර් 14ක් අලවලා තියෙන්නෙ. අතත් බරපතල විදිහට තුවාල වෙලා. මේ මාසෙ 23 වෙනිදා අතේ…
දකුණේ මාධ්‍යවේදීන් සහ උතුරේ මාධ්‍යවේදීන් එක්ව අද(16) යාපනය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විය. යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව මෙම උද්ඝොෂනය සංවිධානය කර තිබූ අතර දකුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන්…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් දේශපාලන විසඳුමක් සඳහා එකඟතාවයකට පැමිනීම පිණිස ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර වූ සාකච්ජා දැන් ඇනහිට තිබේ. ඊට හේතුව වුයේ තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්දයෙන් ආණ්ඩුවේ ස්ථාවරය…
‛‛මෙවන් සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් දෙකඩ කරමින් කලවාන ආසනය හා කොලොන්න ආසනය යා කිරීමට මෙලෙස දේශපාලන තීන්දු ගැනීම ඉතා ම අණුවන ක්‍රියාවකි. එපමණක් නො ව මේ මාර්ගය ඉදි කිරීමේ යටි අරමුණු වන්නේ ඉළුඹකන්ද…
“රැකියා විරහිතව පීඩාවට පත්ව, ලංකාවේ මේ වන විට 40,000 කට අධික උපාධිධාරී පිරිසක් ඉන්නවා. මේ රැකියා විරහිත උපාධිධාරි ලේඛනයට වාර්ෂිකව පිරිස් තව තවත් එකතු වෙනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු 42,000 ක පමණ ප්‍රමාණයක්…
යුද්ධය සහ සංවර්ධනය යන ක්‍රියාදාමයන් පිළිබඳ ඇති සමාජ අදහස පිළිබඳ කතා කළොත් සාමාන්‍යයෙන් යුද්ධය කියන එක නරක දෙයක් හැටියට තමයි සලකන්නෙ. ඒ ආකාරයට යුද්ධය විනාශකාරී ලෙස සැලකුවත් බොහෝ රටවල්, බොහෝ කණ්ඩායම් අද…