ආදරය සහ නව ලිබරල්වාදය
(චාමර දේශප්‍රියගේ ”පෙම් යුවලක් සහ පෙම් යුවලක්” නාට්‍යයේ රෑප රාමුවක්) ආදරය කියල කියපුවම ඒක විශ්වීය දෙයක්. නමුත් විවිධ සමාජ සන්දර්භවලදි, විවිධ ආර්ථික සැකැස්මවල්වලදි මේක විවිධ ස්වරූප ගන්නවා. අද බැලුවහම ලෝකයේ ගෝලීය තත්ත්වයක්…
(චාමර දේශප්‍රියගේ ”පෙම් යුවලක් සහ පෙම් යුවලක්” නාට්‍යයේ රෑප රාමුවක්) ආදරය කියල කියපුවම ඒක විශ්වීය දෙයක්. නමුත් විවිධ සමාජ සන්දර්භවලදි, විවිධ ආර්ථික සැකැස්මවල්වලදි මේක විවිධ ස්වරූප ගන්නවා. අද බැලුවහම ලෝකයේ ගෝලීය තත්ත්වයක්…
ලිබියානු නායක කර්නල් මුවර්මර් ගඩාෆිට එරෙහිව ලිබියාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ගඩාෆිගේ ආධාරකරුවෝ ට්‍රිපෝලි නගරයේ හිටපු ගඩාෆි විරෝධී උද්ඝෝෂකයන්ට පහර දුන්නට පස්සෙ තත්වය නරක අතට හැරුණා. ගඩාෆි…
(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…
මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන අප වැනි අයට පසුගිය සති කීපය සැබවින් ම උත්කර්ෂවත් කාලයක් විය. පළමුව ටියුනීසියාවත්, දැන් ඊජිප්තුවත් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් බවට පත් වීම සඳහා…
Pic by – www.weetklip.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ”යන්න කියන්නේ යන්නම යන්නයි නුඹට තේරෙන්නේ නැතිවා ද? ඕ සුලෙයිමන්, ඕ සුලෙයිමන් නුඹත් යන්න ම යා යුතුයි අප මෙහි ඉන්නේ ඉන්න ම යි රිජීමය අතුගෑ…
අවසානයේ භූතයා පොලීසියට හසුවිය. පරිගණක දැවුණු තැන ගින්නෙන් නොදැවුණු ‛කාන්තා යටඇඳුම්’ ගැන ‛දිනමිණේත්’ දැන් වැඩි කතාබහක් නැත. දොර කඩා ඇතුළුවී ගිනිතබා ඇති, දොර ජනෙල්වලට ගින්නෙන් හානිවී නැති ඊ නිවුස් කාර්යාලයට, එහි දොර…
විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැංවීමට ඉදිරියට පැමිණිය යුතු යුගයක් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව සැමගේ පිළිගැනීමයි. එකී ප්‍රජාතන්ත්‍රවාදය අපට ලැබෙන්නේ නියෝජීත ප්‍රජාතන්ත්‍රවාදය එනම් මහජනතාවගේ සිතැඟි අනුව පාර්ලිමේන්තුවට සිය නියෝජිතයන් පත් කර යැවීම තුළිනි….
PIC by – columnpk.com සහීඩ් එල්ලෙයිවි කයිරෝ තහරීර් වතුරශ්‍රයේ වාඩි ලා ගෙන සිටින්නේ දස වන දිනයට ය. දැන් තරීර් චතුරශ්‍රයට කියන්නේ නිදහසේ චතුරශ්‍රරය කියා ය. ඒකාධිපති ජනාධිපති හුස්නි මුබරක් ඉවත්වන තුරු සිය…
ඊජිප්තුවේ ජනතා නැගිටීම කාටුන් ඇසින් Source – Internet a>
සාමාන්‍යයෙන් මම වීදි උද්ඝෝෂණ කරන වර්ගයේ පුද්ගලයෙකු නො වෙමි. මා මගේ තර්ක ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නේ කරුණු සහ සංඛ්‍යාවලිනි, ඒවා ලිවීමෙනි, කතා කිරීමෙහි හෝ වාදවිවාදයෙහි යෙදීමෙනි. ඒත් දින කිහිපයකට පෙර මම උද්ඝෝෂණයකට…
කථා අංක 01- අජිත්ගෙ වෙලාව අජිත් රජයේ ආයතනයක නිළධාරියෙක්. එයා එදා හවස වැඩ ඇරිලා ගෙදර එනකොට ළමයාට හොඳටම සනීප නැහැ. ඉතින් අජිතුයි බිරිඳයි ත්‍රී විල් එකකුත් කුලියට අරගෙන ළමයාට බේත් ගේන්න ගියා….
රාජ්‍ය බැංකු සඳහා 2008 වසරේ සිට යෝජනා කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය ලබා දීම පිළිබදව නිශ්චිත එකඟතාවයක් නොමැති නිසා එයට විරුද්ධව අද(10) ජනාධිපතිවරයාගේ, තංගල්ල ‘කාල්ටන්’ නිවස ඉදිරිපිට සංකේත විරෝධතාවයක් පවැත්වූ බැංකු සේවකයින්,…
“සරත් ෆොන්සේකාව අද හිරේ දාගෙන ඉන්නවා. හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා. අද මේ කොළඹ ගෙවල් කඩනවා. කී දෙනෙක් සාප කරනවා ඇතිද? ඇයි මෙහෙම…
අධික වර්ෂාව හේතුවෙන් ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක ජනතාව අවතැන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙහි දී ත්‍රිකුණාමලය, අම්පාර, වව්නියාව, මඩකලපුව, කිලිනොච්චි, මුලතිව් යන දිස්ත්‍රික්කයන් ගංවතුර ආපදාවෙන් ද අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම,…
මේ දින වල පවතින ගංවතුර හා අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පමණක් ගෘහාශ්‍රිත සතුන් දෙලක්ෂ පනස්දාහකට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බව වාර්තා වේ . මීට…
කාර්ල් මාක්ස් සිය අද්වීතිය දේශපාලන – ආර්ථික තීසිසය වන කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් තර්ක කොට සිටියේ ධනේෂ්වර ක්‍රමය අර්බුදයට යන බවත්, එකී අර්බුදයේදී ධනේෂ්වර පංතියට එරෙහිව නැගිටන කම්කරු පංතිය විසින් ධනේෂ්වර පංතිය පෙරලා…