“අපට තාමත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අමි එකයි පොලීසියයි කියන විදිහට’’
කොහෙද යන්නේ..? මඩකලපුවේ. කොහේ ඉදලද එන්නේ..?කොළඹ ඉදන්… කී දෙනෙක් ඉන්නවද..?5යි.. පසුගිය දා මඩකලපුවට යනකොට ඔට්ටමාවඩි වලට යන්න පෙර තිබිණූ මුරපොලේ, පොලිස් නිළධාරියෙක් අපෙන් විමසූවේ ඒ අන්දමිනි. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුද්දකටත් වැඩියි….



