සිරි….රජ… සිරි… අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය මර්වින් සිල්වා..පුවතක්..
අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ(23) දිවුරුම් දුන්නේ ය. ඒ දිවුරුම් දීම පිළිබදව ‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ සිතිවිල්ල මෙසේ ලියා එවා තිබිණි. හොම්බ අන්න…



