අවසන් මැතිවරණය
සිතන්න යළි පත්වීමක් නැති වෙයි ඡන්ද හිමියන් තම තම මත වෙත හැරි හැරි යන විට මැතිවරණය තුළ අපේක්ෂකයන් එකෙකා ගිළිහෙයි පෙරටුව ඉන්නන් සහ කඑ තුරඟුන් අන් දෙසකට ඇස ගැසීම අරඹයි එමෙන්ම කීමට…
සිතන්න යළි පත්වීමක් නැති වෙයි ඡන්ද හිමියන් තම තම මත වෙත හැරි හැරි යන විට මැතිවරණය තුළ අපේක්ෂකයන් එකෙකා ගිළිහෙයි පෙරටුව ඉන්නන් සහ කඑ තුරඟුන් අන් දෙසකට ඇස ගැසීම අරඹයි එමෙන්ම කීමට…
(අ)නාදරය වෙනුවට ආදරයත්, අසාධාරණය වෙනුවට සාධාරණයත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, මරණය වෙනුවට ජීවිතයත්, වෙනුවෙන් වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා.. ‛‛විකල්ප’’ අපේ ප්‍රාර්ථනාවයි… 2010 අප්‍රේල් 14
සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ මැතිවරණ න්ීති කළ එළියේම කෙළසීමෙන් වාර්තා තැබූවා වූද එනිසාම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තමන්ට හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවා පිළිගත්තා වූ ද 2010 අප්‍රේල් මහා මැතිවරණය…
සුනන්ද දේශප්‍රිය නූතන නේපාලයේ දේශපාලන ඉතිහාසයෙහි වැඩිම බලපෑමක් කළ මිනිසා පසුගිය මාර්තු 20 දා 85 වන වියෙහි දී සිය දේශයට ආයුබෝවන් කිවේ ය. ඒ පස් වරක් නේපාලයේ අගමැති වු ගිරිජා ප්‍රසාද් කොයිරාල…
මැතිවරණය පැවැත්වූ ඊයේ(8) දිනයේ සමස්ථයක් ලෙස මැතිවරණය පැවැවූ ආකාරය පිළිබඳව අදහස් දක්වන මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ, සම්බන්ධීකාරක ඩී. එම් දිසානායක මහතා…..
නාවලපිටටිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවරගෙන ඇත. මෙයට ආසන්නම හේතුව ඊයේ(8) මැතිවරණය පැවැත්වු දිනයේ ඇති වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩක්‍රියාවන් බව වාර්තාවේ. ජනාධිපතිවරණ සමයේ පටන් නාවලපිටිය ප්‍රදේශයේ…
මැණික්ෆාම් (සහන යැයි සලකන) කඳවුරේ සිටින දහස් ගණනක් ජනතාවට අද(8) ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරිමට නොලැබුනු බව වාර්තා විය. එම ජනතාවගේ අනන්‍යතා ලියකියවිලි සහ තමන්ට අයිති ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ හරි හැටි අවබෝධයක්…
මෙම මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු පසුගිය 5වනදා මැදියම් රැයෙන් අවසන් විය. නමුත් අද(8) උදෑසන මෙම මැතිවරණයට මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟකරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තමන්ගේ මනාප අංකය වන…
මාතලේ දිස්ත්‍රික්කය තුළ මෙිවන විට උද්ගතවී ඇති තත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පෙන්වා දෙයි. ඒ පිළිබදව ජනිධිපතිවරයාද දැනුවත් කර ඇතිබව පෙන්වා…
‛‛කෙළෙහිගුණ දන්නේ නැති මේ ද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව මේ රටේ ජනතාව පෙළගැහෙන්නට ඕන. මේ රටේ ජනතාව නෑගී සිටින්නට ඕන. අද නීතිය නැතුව, නීතිය තමන්ට ඕනෑ ආකාරයට පාවිච්චි කිරීම සඳහා වෙච්ච සැළසුම් සමඟ තමයි…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු පෙරේදා(05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල යම් මට්ටමකින් ප්‍රචාරක කටයුතු සිදු කෙරුණු බව වාර්තා විය. මේ පිළිබදව ඇතැම් නිරීක්ෂක සංවිධානත් වාර්තා කර තිබිණි….
‛මේක සිංහල රට, අපිට දෙමළ ඕන නෑ’.. වව්නියාවේ පැවති සංධාන රැළියේදී ආධාරකරුවෝ ජනපතිට බාධා කරමින් කෑ ගසයි… පසුගිය 1වනදා වව්නියාවේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රචාරක රැළියට සහභාගී වූ ජනාධිපතිවරයා කළ කතාව…
කුරුණැගල, මාවතගම, හොප්ටෙල්වත්ත ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු කරමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකුට පසුගිය 4දා රත්‍රියේ කැබ්රථයකින් පැමිණි සන්නධ පිරිසක් වෙඩි තබා ඇතැයි වාර්ථාවේ. එම වෙඩිතැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙසේ…
නාවික හමුදා මූලස්ථානයේ රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය 3වනදා සිට උපවාසයේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලා සහ අනිකුත් ගිහි පිරිස් අද(5) සවස පොලීසිය විසින් බලහත්කාරයෙන් ඉවත්…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 1වනදා උතුරේ පැවති එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ රුලියකදී දමිළ සහෝදර ජනතාව අමතා සිංහලෙන් සහ දමිළ භාෂා ෙදෙකන්ම ඔවුන් අපහසුතාවයට පත්වන අන්දමින් කතා කර ඇතැයි වාර්තාවේ. සන්ඩේ ටයිම්ස්…
රෝහිණී හෙන්ස්මාන් කතෘ සටහන – ග්‍රවුන්ඩ් වීවිස් වෙබ් අඩවියෙන් උපුටා ගැනුනි. ‘ද්‍රෝහියෙකු යනු කවුරුන් ද? සාමාන්‍යයෙන් ද්‍රෝහියා යන පදය නිර්වචනය කෙරෙන්නේ සිය රට පාවා දෙන්නා යනුවෙනි. එහෙත් මෙම නිර්වචනය, පාවා දීම නිශ්චිතව…