සිංහල, Colombo, Democracy, Featured Articles

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – දේශපාලන විහිළු කතා

සුනන්ද දේශප්‍රිය සේවියට් රුසියාවේ කතා කිරිමට සහ ලිවීමට නිදහසක් නොතිබූ ස්ටාලින්වාදී පාලන සමයේ පැතිර ගිය දේශපාලන විහිළු කතා මා ඇසූයේ (රෝහණ වීමට පෙර) විජේවීරගෙනි. 1960 ගණන් මැද භාගයේ දී කොමියුනිස්ට පක්ෂයේ (පීකිං…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛පැහැර ගන්නකු නැතිව අතුරුදහන්වේ. ඝාතකයකු නැතිව වෙඩි වදී.’’ ප්‍රගීත් සොයාගැනීමේ සම්මන්ත්‍රණයේ දී එස්. ජී. පුංචිහේවාගේ විවරණය.

‛‛දයාව වශයෙන් හදුනා ගත යුත්තේ ජාතිවාදීන්ගේ ද්වේශයයි. අධ්‍යාපනය වශයෙන් ලැබෙන්නේ බැලමෙහෙවර කිරීමේ පුරුදුය. යුක්තිය යනු අච්චු අකුරුවලට කියන තවත් නමකි. ඉහළ අධිකරණ තීන්දුවක් යනු රොබෝවරුන්ගේ වචන සමූහයකි. දේශපාලනය යනු 1948 සිට පුරවන…

Democracy, Election, Human Security, Matale, News

රත්තොට පොලිස් ස්ථානාධිපති සන්ධානයේ මැතිවරණ වේදිකාවල….

රත්තොට පොලිසියේ ස්ථානාධිපති නිහාල් ජයවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රුස්වීම් කිහිපයක අමතා ඇතැයි වාර්තාවේ. ජනක බන්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක යන සන්ධාන අපේකෂකයන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වනදා පැවති රුස්වීම්වලදී…

සිංහල, Colombo, Democracy, Election, Governance, Human Rights, Media, News

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවලට චෝදනාවන් ලබන සාමාජිකයින්ට විරුද්ධව ක්‍ෂණික පියවර ගන්න. සී.ඇම්.ඊ.වී

ප්‍රචණ්ඩක්‍රියාවලට චෝදනාවන් ලබන සාමාජිකයින්ට විරුද්ධව ක්‍ෂණික පියවර ගන්නා ලෙස සහ තවදුරටත් ප්‍රචණ්ඩත්වය පැතිරයාම වැළැක්වීමට කටයුතු කරන මෙන් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් මෙන් ම අදාළ බලධාරීන්ගෙන් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (මැ.ප්‍ර.නි.ම) නැවත…

සිංහල, Democracy, Features, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation, Puravasi Katha

යනකොට කකුල් දෙකෙන් ඇවිදගෙන ගිය මම, ආවෙ රෝද පුටුවකින්.අබ්බගාතයෙක් විදිහට.

‛‛මට මතකයි ඒ දවස හතරවටෙන්ම ෂෙල් ගහනව අපි හැංගෙන්න බංකරයක් කපමින් හිටියේ එකපාරටම ආපු ෂෙල් එකක් මං ඉන්න තැනට වැටුන. මගේ එක කකුලක් කැඩිල ගියා අනිත් කකුල තුවාල උනා. මාව මාතලන් ඉස්පිරිතාලෙට…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – ඒකෝන් තහනම, සිරස ප්‍රහාරය සහ දේශපාලන බුද්ධාගම

සුනන්ද දේශප්‍රිය ඒකෝන් නම් සෙනගාල් ජාතික ගායකයාට ශ්‍රී ලංකාවට පැමිණිම ශ්‍රී ලංකාණ්ඩුව විසින් තහනම් කර තිබේ. ඇත්ත වශයෙන්ම නම් මෙම තහනම ශ්‍රී ලංකාවේ අද පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයේ පිළිඹිබුවකි. මෙම තහනම බුදුදහම…

Ampara, සිංහල, Democracy, Human Rights, Life quips

පොලිසිය අම්පාරේ තවත් බිල්ලක් ගනී

පසුගිය 23 වනදා රාත්‍රී 8 ට පමණ අම්පාර මධ්‍යම කඳවුර, වීරගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී පොලිස් බටයෙක් හා ග්‍රාමරක්ෂක භටයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 22 දෙහැවිරිදි එක්දරු පියෙක් වන දිනේෂ්…

සිංහල, Democracy, Human Rights, Human Security, Life quips, Trincomalee

පොලිසියට ‛පොලිසිය’ අල්ලගන්න තාමත් බැරිවෙලා…

පසුගිය 13වනදා ත්‍රිකුණාමලය, මහමායාපුර ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට ත්‍රීකුණාමළය පොලීසියේ නිළධාරින් සිව් දෙනකුගේ වැඩතහනම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පසුගිය දා නියෝග කෙරිණී. නමුත් මේ වන විටත් එම පොළිස් සැකකරුවන්…

සිංහල, Colombo, Democracy, Media, Peace and reconciliation

වසරේ විශිෂ්ඨතම විදේශ මාධ්‍යවේදීයා ලෙස මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනාගම් සම්මාන ලබයි

ජාතීන් අතර සංහිදියාව නැති කිරීම සඳහා තම මාධ්‍යය යොදාගත්තේ යයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ බරපතල වැඩ සහිතව විසි අවුරුදු සිර දඬුවමක් නියම කළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා මාධ්‍යවේදීන් උදෙසා පවත්වන…

සිංහල, Colombo, Democracy, Media

තිස්සනායගම් බ්‍රිතාන්‍ය පුවත්පත් සම්මානයට නිර්දේශවේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන විසිවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමකට නියමවූ ජේ.එස්. තිස්සනායගම් මහතා බ්‍රිතාන්‍යයේ පුවත්පත් සම්මාන උළෙලේ ‛‛වසරේ විශිෂ්ඨ විදේශීය මාධ්‍යවේදීයා’’ සම්මානය සඳහා නිර්දේශවී ඇත. මේ වන විට අභියාචනාධිකරණය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, News

‛සිරසට’ පහර දුන් මැරයින් මුදා හරියි..

ඊයේ සිරස ප්‍රධාන කාර්යාලයට පහර දීමට බස්රථ දෙකකින් පැමිණි මැරපිරිස සිරස කාර්යාලයට හා එහි සේවකියන්ට බරපතල හානි සිදුකරමින් පහර දී ඇති බව විකල්ප වාර්තා කලේ ය. එම සිද්ධියට අදාල සැකරුවන් 16 දෙනකු…

සිංහල, Governance, Matale, News

මාතලේ ‛ඔරලෝසුව’ ජනපතිට ‛බයේ’ යළිත් වැඩ..

මාතලේ නගර මධ්‍යයේ පිහිටා ඇති පරණ ඔරලෝසුව ගලවා ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් මීට මාස ගණනාවකට පෙර ඩිජිටල් වර්ගයේ ඔරලෝසුවක් සවි කෙරිණි. නමුත් සවිකරන ලද දිනයේ සිට මාස ගනනක් යනතුරු මෙය වැඩ කළේ නැත….

සිංහල, Colombo, Democracy, Human Security, Media, Peace and reconciliation

සිරස ප්‍රවෘත්ති අංශය පිහිටි ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක්

සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය පවත්වාගෙන යන මහරාජා ආයතනයට අයත් බේබෲක් පෙදෙසේ පිහිටි කාර්යාල සංකීර්ණයට අද සවස (22) 4ට පමණ බස්රථ දෙකකින් පැමිණි මැර පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. සිරස…