සිංහල, Colombo, Economic issues, Governance

ජනතාද්‍රෝහී අය-වැය සහ දේශද්‍රෝහී ජ.වි.පෙ

අය-වැය 2008 තරම්, ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ අය-වැයක් තවත් නැති තරම් ය. අය-වැය ඉදිරිපත් කිරීමට පෙර සිට ම පාර්ලිමේන්තුවේ පක්‍ෂ අතර සංයුතියේ විවිධත්වයන් වර්ධනය වෙමින් පැවැතීම, ඒ පිළිබඳ…

සිංහල, Colombo, Democracy, Districts, Human Rights, Media

මාධ්‍යට ගිනි නොතබනු ….!

ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ මුද්‍රණාලයට ගිනි තැබීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද(නොවැම්බර් 23) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. දිනෙන් දින ඉහළ යන මාධ්‍යට එරෙහි මර්ධනය, පැහැරගෙනයාම් හා අතුරුදහන්…

සිංහල, Districts, Life quips, Matale

ප්‍රේමයයි,වෛරයයි ….!

මියගිය ලක්මිණී සෙනෙවිරත්න(ගයානී) වෙනදා නැති සීතල මීදුමක් ගයානිගේ නිවස අසල වූ කුඹුරු යායම වෙලාගෙන තිබිණි. දවස නොවැම්බර් 14 දාය. දහසක් පැතුම් හිතේ දරා ගෙන ගයානි (ලක්මිණි සෙනවිරත්න..ඇයට ආදරයට කියන්නේ ගයානි කියාය.) නිවෙසින්…

සිංහල, Districts, Education, Kurunegala

පාසල් දරුවන්ට වෘත්තීය පුහුණුව කවදාද?

පසුගිය බදාදා පාසැලේ පස්වැනි කාලඡේදයේ 7 වසරට තිබුණේ ජීවන නිපුණතා. එදාට කරන්න තිබුණෙ වෘත්තීය සංවර්ධනය කියන අන්තිම පාඩම. පාඩමට ප්‍රවිශ්ඨයක් විදියට මා පංතියේ දරුවන් පනස් දෙනාගෙන් ප්‍රශ්නයක් ඇහුව. ඔයාල කරන්න කැමති රැකියාව…

සිංහල, Colombo, Districts, Life quips, Media

සැහැසි දනව්ව

ශාලාවෙන් බාගයකටත් වැඩිය සෙනඟ ඇවිදින්, ඉස්සරහ පේළියෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, ජයසේකර අපොන්සුත් වාඩි වෙලා හිටියා. ජයලත් මනෝරත්නයනුත් ටික වෙලාවකින් ඇතුලට එනවා දැක්කා.හරියටම හත වෙද්දි තුන් වන සීනුවත් වැදුනා.මුළු ශාලාවම අදුරෙ ගිලෙද්දි ලුම්බිණි…

සිංහල, Colombo, Economic issues, Governance

අයවැය ගැන මහජනයා….!

පසුගිය 7වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ 5 වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.සාමාන්‍ය ජනතාව ඒ පිළිබදව දැක් වු අදහස් ඉහත විඩියෝ පටයෙන් දැක්වෙයි.

සිංහල, Badulla, Governance, Human Rights, Jaffna

අනේ සර් අනුකම්පා නොසිතේද?…

කොළඹ බදුල්ල මහා මාර්ගයේ ධාවනය වන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ලම දියතලාව හරහා ධාවනය වෙයි. මේ බස් රථ දියතලාව හමුදා කදවුර අසල තිබෙන (මිනින්දෝරු හන්දියේ) මාර්ග බාධකයේදී හමුදාව විසින් පරීක්ෂාවට ලක්කරයි….

සිංහල, Democracy, Districts, Economic issues, Puttalam

රටම අඳුරේ ගිල්වන නොරොච්චෝලේ තාප විදුලිය

මහින්ද රාජපක්ෂ රජයේ මානව හිතවාදී වෙස් මුහුණ යටින් ඇති සැබෑ යක්ෂ ප්‍රතිරූපය මේ වන විට රටට නිරාවරණය වෙමින් තිබේ. මෙය වඩාත් හොඳින් දැක ගැනීමට නම් මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ සංචාරය…

සිංහල, Democracy, Human Rights, Peace and reconciliation

විමුක්ති කොටි සංවිධානයේ සුන්දර සිනහව මිලින වූ පසු …

අවස්ථාවක් ලද සැණින් සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීම, ගරිල්ලා සංවිධානයක ස්වභාවය යි. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන සැලසුම්වලට අමතරව හදිසියේ එළැඹෙන ඕනෑම අවස්ථාවක් සිය වාසිය පිණිස යොදා ගැනීම එහි…

සිංහල, Colombo, Democracy, Districts, Human Rights, Media

මාධ්‍යට අත නොතබනු……!

මාධ්‍යවේදීන් ඝාතනය,පැහැරගෙනයාම,බියවැද්දීම හා මාධ්‍ය මර්ධන අණපනත් පැනවීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද (නොවැම්බර් 06) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වල විශාල පිරිසක් මෙ…

සිංහල, Corruption, Districts, Governance, Human Rights, Moneragala

කෝ ටිකට්…

සම්පත් බණ්ඩාර සමරකෝන් කෝ ටිකට්….. අහස් ගැබ කලුවලාවන්ගෙන් පිරී තිබිණි. මොහොතකින් මහා වැස්සක් ඇදහැලෙන්නට විය. වැල්ලවාය තෙලුල්ල මහා විද්‍යාලය අවසන් වී කඩි රැලක් මෙන් ළමුන් දුව විත් බසයට ගොඩවිය. පුද්ගලික බසය ළමුන්ගෙන්…

සිංහල, Colombo, Human Rights, Human Security

වධහිංසාව තුරන් කළ යුතුය, තුරන් කළ හැකිය

අතුරුදහන් කිරිම් ර්‍ණ පැහැරගෙයාම් ර්‍ණඅධිකරණමය ක‍්‍රියාදාමයකින් තොරව සිදුකෙරෙන මරාදැමිම් මෙන්ම වධහිංසාවද වහා ශ‍්‍රී ලාංකීය සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතුය‘ ශ‍්‍රී ලංකාවේ පමණක් නොව තෙවන ලොව බොහෝ රටවල බලයේ සිටින ආණ්ඩු සහ ඒවායේ නීතිය…

සිංහල, Economic issues, Life quips, Moneragala

මහපොළොව මරා දමා සීනි කවන චින්තනය….!

දසත පැතිරෙන ඝන අඳුරය. අඳුරු මේඝවලා පිරිවරා සිටි අහස් කුස ගොලුව වේදනාවෙන් දුක දරා සිටින්නාක් මෙනි. හඳපානාගල වැව් තාවුල්ලේ සිට පෙරදා මා වින්දනය කළ සඳ තරු පිරි අහසෙහි සුන්දරත්වය සොරා ගත්තේ කවුරුන්ද..?…