හදිසි නීතිය ඒකාධිපතිත්වයට ළඟයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දුරයි.
iMage: The Globe and Mail ලංකාව හදිසි නීතිය 1983 සිට වසර 28ක් එකදිගට කියාත්මක වී 2011 දී තාවකාලිකව ඉවත් කෙරිණි. 2018 මාර්තු 06 දින දිගන ජාතිවාදී කෝලහාලය පාලනය කිරීමට සති දෙකක කාලයකට…
iMage: The Globe and Mail ලංකාව හදිසි නීතිය 1983 සිට වසර 28ක් එකදිගට කියාත්මක වී 2011 දී තාවකාලිකව ඉවත් කෙරිණි. 2018 මාර්තු 06 දින දිගන ජාතිවාදී කෝලහාලය පාලනය කිරීමට සති දෙකක කාලයකට…
iMage: VIKALPA ප‍්‍රතිචාරයට එරෙහි ප‍්‍රතික‍්‍රියාව අපදාවක් සිදුවූ විට ආණ්ඩුවක් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතුවා මිස ප‍්‍රතික‍්‍රියා දැක්විය යුතු නොවේ. ප‍්‍රතිචාරය සහ ප‍්‍රතික‍්‍රියාව අතර වෙනසක් තිබේ. ප‍්‍රතික‍්‍රියා පෑමේදී කෙනෙකු සැලසුම් කරන්නේ නැත. ඒ ප‍්‍රතික‍්‍රියාව…
iMAGE: AP / Manish Swarup via The Nation අප්‍රේල් 21 වෙනදා බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවී සති තුනක් ගෙවී ගියත් එයින් හට ගත් කම්පනය අප කාගේත් සන්තානයේ කාලයක් යන තුරු පවතිනු ඇති. මෙවැනි අවස්ථාවක…
iMAGE: Laksiri Navodini Abanwela තිලක් සේනාසිංහ මහතාට ලියමි මට දැන් අවුරුදු 28 කී. මා දැන් මේ ලියන්නේ මාගේ 197 වන මාසික ඔසප් වීම අතරතුරය. සතියක් හෝ දින 4-5 හෝ දිග්ගැස්සෙන රුධිරය පිටවීම…
iMage: VIKALPA Cartoon යුද්ධයෙහි ප්‍රථම තුවාලකරු වන්නේ සත්‍යයයි යන්න සදාකාලික සත්‍යකි. අද මෙරට ඉස්ලිමීය අන්තවාදයට එරෙහිව කෙරීගෙන යන ‘සොයා විනාශ කිරිමේ යුද්ධය’ සම්බන්ධයෙන් එය සැබෑ නොවීමට හේතුවක් නැත. පසුගිය මාසයේ අවසන් දවසක…
iMage: Fortune අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදාව මුළු ශ‍්‍රී ලංකාවටම ඉරණම්කාරී දිනයක් විය. ඒ වනාහී, සාමයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයෙන් යුත් අති බහුතරයකගේ අයිතීන්, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තිරිසන් සහජාසයන් විසින් පැහැරගනු ලැබූ දිනයකි. ඒ…
iMage: Fox News මෙම ලිපියේ ප්‍රධානම අරමුණ නම්, මතුව ඇති නව දේශපාලන වාතාවරණය තුල සාමාන්‍ය පුරවැසියකු, තමන් ත්‍රස්තවාදියකු නොවන බවට අනන්‍යතාව සනාථ කරමින්, දෛනික ජීවිතය තුල කටයුතු කිරීමට පවතින අපහසුතාව සහ හිංසනයට…
iMage:VIKALPA පසුගිය මාසයේ පාස්කු ඉරිදා මහා විනාශයෙන් පසු ඉස්ලාම් ජිහාඞ්වාදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ වාර්තා, පැයෙන් පැයට නොවේ නම් දිනපතාමවත් ශ‍්‍රී ලාංකිකයන් වන අප වෙත සන්නිවේදනයේ කෙරෙමින් තිබෙන මොහොතක, කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡ…
iMAGE:GETTY IMAGES ළමයා, දරුවාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය, ළමයාගේ කායික හා මානසික සංවර්ධනය, අප රටෙහි අනාගත දරු පරපුර වැනි වචන අප නිතරම අසන සහ අසන්නට ලැබෙන වචන අතර කිහිපයකි. එම වචන, රට මේ…
වසර 30ක සිවිල් යුද්ධයකින් පසුව බෝම්බ පුපුරායාමේ තර්ජනයේ අවධානමෙන් බේරි සිටී ශ‍්‍රී ලාංකීක පුරවැසියන් දිගු නින්දක සුවය ලබමින් සිට හදිසියේ ම පියවි සිහිය ලැබුවේය. ඒ, පසුගිය පාස්කු ඉරිදා විශ්වය ම කම්පා කරවමින්…
iMage:Newsfirst අඩුම වශයෙන්, ඝාතනයට ලක්වූ මිනිසුන් හඳුනාගෙන ඔවුන්ගේ සිරුරු භූමදානය කරන තෙක්වත් ඒ මළමිනීවලින් පටු වාසි ගැනීමට බැලීමෙන් වැළකී සිටීම ශිෂ්ට සමාජයක පිළිගත් සිරිතයි. ඊටත් වඩා, යම් ව්‍යසනයකින් වැඩිම වාසි ලබන්නා තමා…
iMage: Colombo Gazette පුද්ගල ඝාතන, දේශපාලන මුලෝපායක් ලෙස පාවිච්චි කරන විට එය ත්‍රස්තවාදය බවට පත් වෙයි. අබු බකර් අල්-බග්දාදි විසින් නායකත්වය දෙන ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ දේශපාලනය සහ මුලින්ම පදනම්ව ඇත්තේ ත්‍රස්තවාදය අවියක්…
iMAGE: REUTERS/Danish Siddiqui ස්වේච්ජා අන්තේවාසිකයන්ගෙන් අඩුවක් නැත ස්වර්ගයට යාම සඳහා මහ පොළොවේ ජීවිතය පූජා කරන මිනිසුන් හැඳින්වෙන්නේ ‘වීර දිවි පුදන්නන්’ වශයෙනි. අපේක්ෂිත පරිදි ඔවුන් ස්වර්ගයට සම්ප‍්‍රාප්ත වූ බවට සාක්ෂි නැතත්, පොළොවේ සිටින මිනිස්සු…
iMage: The Daily Standard World News පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය ලංකාව මෙතෙක් මුහුණ දුන් ප‍්‍රහාරවල නොතිබූ රුදුරු බවක් ගැබ්ව තිබේ. පශ්චාත් යටත්විජිත ශ‍්‍රී ලංකාව විවිධ හේතු නිසා උද්ගත වූ ගැටුම්, අරගල…
iMAGE: AP Photo/Eranga Jayawardena පටු අගතීන් සහ පක්ෂපාතීත්වයන් පසෙක ලා නැගී සිටිය යුත්තේය ‘ඉස්ලාමීය රාජ්‍යයට’ සම්බන්ධ අන්තවාදී ඉස්ලාම් කල්ලියක් විසින් ශ‍්‍රී ලංකාවේ අහිංසක සිවිල් වැසියන් බිහිසුණු ආකාරයෙන් ඝාතනය කරනු ලැබීම, මෙරට ආගමික, දේශපාලනික…
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. ලාංකීය සමාජයේ බොහෝ දෙනා වසර 14ක් තිස්සේ අමතක කර දමා ඇති එක් ‘මිනිසෙක්’ ගේ යුක්තිය පිළිබද ප්‍රශ්ණය සේම, අප්‍රේල් 21…
iMAGE: GETTY IMAGES ෆිනික්ස් පක්ෂියා මහා ගිනිජාලාවක දැවී අළු වී ගොස් ය. සමස්ත ම සමාජය නිද්‍රාවක ගැලී අකර්මන්‍යය වූවා සේ ය.එහෙත් ග්‍රීක පුරාවෘත්තයට අනුව ෆිනික්ස් පක්ෂියා දැවී අළු වී ගිය පසුත් එම අළු…