එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය ඵලදායක වෙයිද?
ඉහළම පෙළේ එ..ජා. නිලධාරියකු ශ්‍රී ලංකාවෙහි උතුරුකරයෙහි අභ්‍යන්තරව විතැන් වූ ජනයා වසන කඳවුරටකට පැමිණීමට පෙරදා බුද්ධි අංශ නිලධාරීහු එහි පැමිණියහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් යාපනයෙහි එම කඳවුරට…