රාජපක්ෂගේ නීරස උපාය මාර්ගය
පසුගිය සතියේ ප‍්‍රධාන දේශපාලන සිදුවීම් ගණනාවක් දක්නට ලැබුණි. එයින් ප‍්‍රධාන තැනක් ගත්තේ, ශ‍්‍රී ලංකාවට අදාළව ඇති කර ගත් ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීම අරභයා තමන්ගේ කාර්ය භාරයට උරදෙමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
පසුගිය සතියේ ප‍්‍රධාන දේශපාලන සිදුවීම් ගණනාවක් දක්නට ලැබුණි. එයින් ප‍්‍රධාන තැනක් ගත්තේ, ශ‍්‍රී ලංකාවට අදාළව ඇති කර ගත් ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීම අරභයා තමන්ගේ කාර්ය භාරයට උරදෙමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
නිදහස් දිනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රථමවරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව විවෘත අදහස් දැක්වීමක් කළේය. ජනාධිපතිතුමා අවධාරණයෙන් කියා සිටියේ රටෙහි ස්වෛරීත්වය, නිදහස සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රැකගනිමින් එක්සත් ජාතීන්ගේ මානව…
රථවාහන වරදකට දඩයක් නියම වූ පුද්ගලයෙකු අදාළ රථවාහන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව විවේචනය කරමින් සමාජ මාධ්‍යයක පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් අදාළ පොලීසිය විසින් ගොනු කරන ලද නඩුවකදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රුපියල්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂයිඞ් රාඞ් අල් හුසේන් කුමරු ඔහුගේ සිව් දින ලංකා නිල චාරිකාව අවසන් කෙළේ සමාදාන සඳහනක් කරමිනි: විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීම ශ‍්‍රී ලංකාවේ විවාදාත්මක කාරණයක්…
කෝච්චියක් එන බව දැක දැකත් හරකෙකු රේල් පාරේ ලැසි ගමනින් යන්නේ වීරත්වයක් නිසා නොව, ජන්ම මුග්ධත්වය නිසා ය. ගවයා කෙරෙහි ඇති ආගමික භක්තිය නිසාම, ඉන්දියාවේ දුම්රිය රියැදුරන් මෙවැනි හරකුන්ගේ ජීවිත බේරා ගැනීමට…
Image by:FB/Pres;Maithreepala Sirisena නීතිපති තනතුර 1884 දී පිහිටුවීමේ පටන් පත්වූ කිසි නීතිපතිවරයෙකු ඉදිරියේ ගොඩ නොගැසුණු තරමේ බලාපොරොත්තු කන්දරාවකට මුහුණදීමට, පසුගිය දා එම තනතුරට නවතමයෙන් පත්වූ නීතිපතිවරයාට සිදුව තිබේ. ඔහු පිට දැන් පැටවී…
Image bu: Lankadeepa අප දන්නා තරමින් ඕනෑම රටක ත්‍රස්තවාදීන් හැරුණු විට සිටින භයානකම පිරිස ලෙස සැලකෙන්නේ පාතාල සාමාජිකයන් වුවද සාමාන්‍යයෙන් නම ගිය පාතාලකාරයෙකුවත් අධිකරණය සමග හැප්පෙන්නට යනවා අප දැක නැත. කොටින්ම කියන්නේ…
Image Credit: theatlantic යුද්ධය අවසන්ලු, ඒත් ලේ කැකෑරීම තාමත් අවසන් නැත!!! මේ ලේ කතා මැද එදා ජාතික ගීයටත් වඩා අප මිමිණු එක්තරා සුවිශේෂී ගිතයක් ගැන දැන් අපට ‘සිහිකල්පනාවෙන්‘ බැලිය හැකිය. මෙන්න ඒ…
මනුෂ්‍ය සමාජයේ පුද්ගලයින්, කණ්ඩායම්, පක්ෂ සංවිධාන ආදී හැම කෙනෙකුටම තමා හා තමා නියෝජනය කරන ව්‍යුහය හරි හැටි තේරුම් ගැනීම වැදගත් කාරණයකි. ඒ අප බලාපොරොත්තු වන ජීවිතය අරමුණු හා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම…
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අම්පාරේ සිට කළ බ්‍රසියරයක් ගැන කතාව ලන්ඩනයේ පුවත් මැවීම දක්වා දිග්ගැස්සෙන විට සමහරු කිවේ මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න මීට වඩා වැදගත් ප්‍රශ්ණ නැද්ද කියා යි. එම සිදුවීමේ උණුසුමේදී…
ශ්රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍රසිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින්…
Image by: Reuters ”කන විදින වෙලේ කඳුලු ගඟේ පතුළ බැලූදූ – අද සතුටු ගඟේ කිමිදෙනවා දාල කරාබූ…හායි.දාල කරාබූ…”හෙන් රි කල්දේරාගේ මේ ගීතය මට සිහිපත් වුනේ මේ දිනවල ඇසෙන ඊනියා දේශප්‍රේමීන් ගේ මරළතෝනියන්…
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන විවාදය දිනෙන් දින උණුසුම් වෙයි. එවැනි ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වීම්, එවැනි ප‍්‍රතිසංස්කරණ කොපමණ දුරට ප‍්‍රායෝගිකද යන්න පිළිබඳව පමණක් නොව, එකී සමස්ථ ව්‍යපෘතියම කෙතරම් වැඩකට ඇති දෙයක්ද යන්න දක්වා…
නව ජනාධිපතිවරයකු පත්වී වසරක් මෙන්ම නව ආණ්ඩුවක් පත් වී මාස හයක් ගත වූ පසු දේශපාලනික වශයෙන් ඊට එරෙහි බල කඳවුර තුළ මතුවෙන මූලික අවශ්‍යතාවයක් ලෙස නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම යැයි ඉදිරිපත්…
අදාළ කාරණය ගැන මහත් විවාදයක් රට තුළ ඇති වූයේ අද ඊයේ නොවේ. නමුත් එය එක්තරා දක්ෂ සහ නිර්මාණශීලී ගායිකාවක් විසින් කරනු ලැබූ දුලභ අත්හදා බැලීමක් හේතුවෙන් භූමීතෙල් වැදුණු ගැරඬින් මෙන් කොටසක් ඇවිස්සී…
ජනවාරි විප්ලවයෙන් පසු මානව හිමිකම් කෝණයෙන් තවමත් මෙරට කිසිවක් වෙනස් වී නැතැයිද සුදුවෑන් සංස්කෘතිය එළෙසම පවතින්නේ යැයිද කියන යම් යම් අන්තර් ජාතික කණ්ඩායම්වලට පසුගිය 09දා ගැලපෙන පිළිතුරක් ලැබුණි. ඒ මානව හිමිකම් කොමසාරිස්…
Image by: colombogazette ‘‘නීතිය කඩන්නේ නම්, බලය අල්ලා ගැනීම සඳහා එසේ කරන්න. වෙනත් සෑම අවස්ථාවකදීම නීතියට අනුගත වන්න.’’– ජුලියස් සීසර් රටේ අධිකරණය පාලක කල්ලියක ග‍්‍රහණයෙන් දැන් අත්මිදී ඇත. මැදියම් රෑ බල පුලූවන්කාරයන්ගෙන්…