ප්‍රති-ගෝලීයකරණයක් මිස, අන් කිසිවක් නැත. ජීවයේ ඉරණම කොරෝනාවට භාර කරනවද?
iMage: ddnews.gov.in කොරෝනා වසංගතය පෘථිවි ජීවය වඩාත් භයානක අවධියකට ගෙනවිත් දමා තිබේ. ලෝක විනාශය පිළිබද අභාවාචක ෆැන්ටසිය මෙතෙක් මානව ඉතිහාසයේ බැරෑරුම් ම යතාර්ථයදෝ කියා සිතන්නට පොළඹවන තැනකට අපව මහන්සි කර ඇත. දැන්…