ඔබ කළ ප්‍රකාශය ඇසූ මොහොතේ මට ඇති වූයේ බිය මුසු අවිනිශ්චිත භාවයකි! ඔබ ලබා ගන්නවා යයි කියන ජයග්‍රහණයෙන් පසු දිනම, ඔවුන්ට දණ්ඩ මුක්තිය ලබාදෙන්නේ එම නඩු වල අධිකරණමය ක්‍රියාදාමය නවතා, විනාශ කර දමාද?
iMAGE:Vikalpa සංස්කාරක සටහන : 2019 නොවැම්බර් මස 05 වන දින අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මිය විසින් පොදුජන පෙරමුණේ ජනාධ්පති අපේක්ෂක ගෝඨාභය රාජපපක්ෂ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ; 2019. 10.09 වන…