Abduction, Colombo, Human Rights, Human Security, Impunity, Life quips, Politics and Governance

විශේෂ හෙළිදරව්ව: නාවික හමුදාව විසින් තරුණයන් 11 පැහැරගෙන යනු ලැබීම ගෝඨාභය රාජපක්ෂ දැන සිටියේය

iMage:gota.lk ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මැර කල්ලියක් විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැවූ ක‍්‍රියාන්විතය ගැන ගෝඨාභය රාජපක්ෂ හොඳින්ම දැන සිටි බවත්, එකී සන්නද්ධ කල්ලිය මැඩලීමට ඔහු කිසිවක් නොකළ බවත්, දැන්…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Politics and Governance

උසාවිය තමන් බව කියූ ‘දේශප්‍රේමියා’

iMage: Gotabaya Rajapaksha/ Facebook ‘දිනුවොත් කරන දේ හරියටම ප්‍රකාශ කල ගෝඨාබය.’ පොදු ජන පෙරමුණේ ජානාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ අපූරු කතාවක් කීවේ ඔහුගේ මංගල රැලිය අමතමින් අනුරාධපුරයේදීය. එය නම්, තමන් ජනාධිපති වූ විගස…

2020 Elections, Colombo, Democracy, Politics and Governance

දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය

ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහී, ප්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක්…

2020 Elections, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

වෛරය වපුරන මධුමාධව අත්අඩංගුවට ගත යුතුයි!

iMage: metronews යුදෙව්වන්ගෙන් ශුද්ධ වූ ජර්මන් ජාතිය ගලවා ගැනීමට අපට බලය දෙන්න. – හිට්ලර් මධුමාධව අරවින්ද මහතා සිංදු කියන්නෙකි. ඒ මහතා කියන ‘සිංදු කතා’ වලින් වැඩි හරියක් රාජපක්ෂාභිවන්දනීය ඒවාය. ගායකයෙක් වන ඔහු…

2020 Elections, Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි (2)

‘තහවුරු කිරීමේ දෝෂයට’ සහ ‘තිබෙන දෙයෙහි දෝෂයට’ යට වීම ඒකාධිපතියෙකු ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිස් අගතීන් දෙකකට ගොදුරුව සිටිත්. එකක් වන්නේ, ‘තහවුරු කිරීමේ’ අගතියයි. අනෙක වන්නේ ‘තිබෙන දෙයෙහි’ අගතියයි. තහවුරු කිරීමේ අගතියෙන් පෙළෙන…

Colombo, Featured Articles, Life quips

නාසි භීෂණය පිටු 700 දිනපොතකට ලියූ ‍යෞවනිය, ‌රෙනියා ස්පීගල්

iMage: https://allthatsinteresting.com/renia-spiegel-holocaust-diary ඇයට පෝලන්තයේ ඇනා ෆෑන්ක් යැයි ද කියනු ලැබේ. ඇනා ෆෑන්ක් ලියූවේ නාසි සිර කඳවුරක සිට ය. රෙනියා ස්පීගල් ලියූවේ නාසි හමුදාවන්ට වටවු පෝලන්ත යුදෙව් ජනාවාසයක සිට ය. ඇයගේ දින පොත…

2020 Elections, Colombo, Democracy, Development, Economy, Politics and Governance

ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි (1)

අද ලංකාවට අවශ්‍ය කරන්නේ මොන විදිහේ පාලකයෙකුද යන්න පිළිබඳ තම අදහස එක් ප‍්‍රධාන පෙළේ සමාගමක හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියෙක් පසුගිය දා මා හා කීවේය. මේ අවස්ථාවේ හැටියට, ලංකාවට ඒකාධිපතියෙකු අවශ්‍ය බව ඔහුගේ…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Politics and Governance

‘‘ජාතික ආරක්ෂාව’’: ජෝර්ජ් බුෂ් සහ ගෝඨාභය රාජපක්ෂ

2001 සැප්තැම්බර් 11 වැනි දා අල්කයිඩා සංවිධානය ඇමරිකාව ඉලක්ක කොට ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් දියත් කෙළේය. නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුලුනත්, වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනයත් ඊට ඉලක්ක…

2020 Elections, Colombo, Corruption, Impunity, Politics and Governance

ශ්‍රී ලංකා දේශපාලන කලු කුහරය සහ ජනාධිපතිවරණය

iMage:voanews ‘කලු කුහරයක් කියන්නේ අවට තියන හැමදෙයක්ම උරා ගන්න, නැත්නම් තමා දෙසට ඇදලා ගන්න පුලුවන් තරම් විශාල ගුරුත්වාකර්ශන බලයක් තියන අවකාශයේ පවතින ස්ථානයි. මේවා කොතරම් ප්‍රභලද කියනවනන් මේවට පුලුවන් ආලෝකය පවා මෙය…

Colombo, Corruption, Development, Economy

මල් පීදීම සහ අනර්ථය

iMAGE: VK cartoon  නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවය නොසිතූ විරූ පැත්තකට ගියේය. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එහිදී බෝම්බයක් අතහැරීම නිසා ය. චීන සමාගමකට මේ කුලූන ගොඩනැගීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් බිලියන 2…

2020 Elections, Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

නායකයෙකු යනු ජනතාවගේ අනුගාමිකයෙක් ද? නැත්නම් ජනතාවට මගපෙන්වන්නෙක් ද?

iMage: Offiice/SajithPremadasa මගේ දවසක වැටුප සොච්චමකි. දරුවන් හත් දෙනෙකි. ඉල්ලීම් බොහොමයකි. ඊයේ දවසේ නීරස අත්දැකීම් ගැන දන්නා මම හෙට දවස ගැන සිතා දරුවන්ගේ ඉල්ලීම්වලට සවන්දෙන්නේ ඔවුන් කෙරෙහි මා තුළ වන ආදරය තොඳොල්…

2020 Elections, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ජනාධිපතිවරණයට එහා බැල්මක්!

iMage: ucanews.com ‘2020ට අපෙන් සජිත්’ පොස්ටර් දැන් ටිකක් පරණය. මංගලටවත් කියා අලුත් සටන් පාඨයක් හදා ගන්නට කල් හරි ය. සමහර විට එහි සිටින අලියා ගලවන්නටත් වෙන්න පුළුවන. කරු ජයසූරියට පරණ පෝස්ටරයේ ඉතිරි…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Impunity, Politics and Governance

ගෝඨාභය වෙනුවෙන් ගින්නේ සහ රුධිරයේ පාලමක්?

iMage; groundviews.org ‘‘ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා, ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය නමැති සමාජ දුබලතාව හඳුනාගනී.’’ -කාල් සේගන් (‘‘යක්ෂාවතාර ලෝකය: අන්ධකාරයට විලක්කුවක් වශයෙන් විද්‍යාව’’) ශී‍්‍ර ලංකාවේ ඊළඟ ජනාධිපති වීමට ගෝඨාභය…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Impunity, Politics and Governance

ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත් මඟ’ දෙසුම: අධිකාරීවාදී ධාරණාවක් සහිත අනාගත දැක්මක්

image: themorning.lk ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තමා සතු ජාතික උපායමග හෙවත් අනාගත දැක්ම අධිකාරීවාදී පන්නරයකින් යුතුව ඉදිරිපත් කොට තිබේ. ඔහුගේ ‘වියත් මඟ’ දේශනාවෙන් එය පැහැදිලි වෙයි. කෙසේ වෙතත්, තමාගේ අදහස් සහ…

2020 Elections, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

නයි නටවන්නෙකුගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ ක‍්‍රමවේදය

අවුරුදු 71 ක් තිස්සේ මේ රට ගොඩගැනීමට අසමත් වූ සම්ප‍්‍රදායික දේශපාලන පෙළැන්තියක් පිළිබඳ ජනප‍්‍රිය කතාවක් මේ දවස්වල සංසරණය වෙයි. එය සැබෑ චෝදනාවකි. සාධාරණ චෝදනාවකි. ඒ නිසාම, ඊට ආකර්ශනයක් තිබේ. ‘මේ 225 ම…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media, Media Freedom, Politics and Governance

ජනමාධ්‍ය, ජනාධිපතිවරණය සහ හොරොව්පතාන

Cartoon By: Shanika Somathilaka/twitter ජනාධිපති සිරිසේන මහ රෑ වැඩකාරයෙකි. මෙවර ඔහුගේ මහ රෑ වික්‍රමය වූයේ රාජ්‍ය පාලිත රූපවාහිනී සංස්ථාව තමන් යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමයි. මෙවැනි දේ සිදුවන්නේ යුද්ධ කාලවලදී ය….

2020 Elections, Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

බෝම්බයෙන් ඡන්දයට: දකුණු ආසියාවේ නීරස පාඩම්

iMame:JEWEL SAMAD—AFP/Getty Images ‘‘ත‍්‍රස්තවාදය පැසවන තුවාලයක් බවට පත්ව තිබේ. එය, මනුෂ්‍යත්වයේ සතුරෙකි’’– අතාල් බිහාරි වාජ්පායි ත‍්‍රස්තවාදී බෝම්බ පිපිරීම් සහ මැතිවරණ අතරේ සම්බන්ධතාවක් තිබේද? ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් වැඩියෙන් දක්නට ලැබෙන දකුණු ආසියාවේ අතීත වාර්තා…