පිරිමියකුට විවාහ දෙකක්: ආණ්ඩුවේ දිනමිණ ඕපාදුප විකුණයි
ශ්‍රී ලංකාවේ භාවිත එක භාෂාවකින් හෝ නිවැරදිව ලිපියක් ලියා ගැනීමට නොහැකි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ඉන්නා ලේක්හවුසියේ දිනපතා පුවත්පත වන දිනමිණ සිය අලෙවිය ඉහළ දමා ගැනීම පිණිස දැන් ඕපාදූප විකිණීමට පටන් ගෙන තිබේ….