අයවැය | ලංකාවේ ආණ්ඩු මත්පැන්වල මිල වැඩිකරන්නේ ජනතාවට තිබෙන ආදරය නිසාද?
සෑම අයවැයකම මෙන් මෙවර අයවැයෙන්ද බියර් සහ මත්පැන්වල මිළ ඉහළ දමා තිබේ. එහි සුවිශේෂය වන්නේ මේ වසරට මත්පැන් වල මිළ ඉහළ ගියේ දෙවෙනි වරටය. එක් වරක් ‘යහපාලන‘ ආණ්ඩුවේ පළමු අයවැයේ දී ය….
සෑම අයවැයකම මෙන් මෙවර අයවැයෙන්ද බියර් සහ මත්පැන්වල මිළ ඉහළ දමා තිබේ. එහි සුවිශේෂය වන්නේ මේ වසරට මත්පැන් වල මිළ ඉහළ ගියේ දෙවෙනි වරටය. එක් වරක් ‘යහපාලන‘ ආණ්ඩුවේ පළමු අයවැයේ දී ය….
Image by: asianmirror.lk ඉතා කෙටියෙන් කිවහොත්, ‘ඇවන්ගාඩ් දේශපාලනය’ යනු, බල මර්මස්ථාන මිළට ගැනීම තුළින් ව්‍යාපාරික සාර්ථකත්වයක් සලසා ගන්නා සහ එම ව්‍යාපාරික සාර්ථකත්වය හරහා පෙරලා බල මර්මස්ථාන හසුරුවන ක‍්‍රියාකාරීත්වයකි. බල මර්මස්ථාන යනු, ප්රධාන…
පසුගිය සතියෙහි මෙම තීරුවෙහි සාකච්ජා කළ ජනවාරි විප්ලවය දේශපාලන සදාචාර අර්බූදය පසුගිය සති දෙක තුන තුළ ඇතිවූ එක් දේශපාලන පිපිරීමක් විසින් සංකේතවත් කරයි. එම වර්ධනය නම් ජනවාරි විප්ලවය යටින් කා දමන දේශපාලන…
සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට…
ජාතික ආණ්ඩුවේ පළමුවැනි පූර්ණ අයවැය පිළිබඳ මහත් අපේක්ෂා ලියලවන සතිය මෙයයි. එම අයවැයේ අඩංගු වන අලූත් ප‍්‍රතිසංස්කරණ අතර වැදගත් තැනක් ගන්නේ, ආර්ථික වර්ධනය කෙරෙහි ගාමක බලවේගයක් වශයෙන් ක‍්‍රියාත්මක වන, බදු යෝජනාවන් ය….
ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිකඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ කහපාට හිරු එළිය වැටුනම හරිම ලස්සනයි. කස්තානියන් ගස්වල, බියර්කන් ගස්වල මුදුන්වලට හිරු…
Image by: tamilwin දෙමළ දේශපාලන රැදවියන් විසින් තමන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ගෙනගිය උපවාසය අද(17) අවසන් කර තිබෙන්නේ ඒ සම්බන්‍ධයෙන් ආණ්ඩුව විසින් රැදවියන්ට ලබාදී ඇති පොරොන්දුව පිළිගෙන තවදුරටත් ආණ්ඩුව පිළිබද කිසියම්…
“මුතුරාජවෙල ගොඩකරලා ලොකු ව්‍යාපෘති කරන එකෙන් මීගමු කලපුවට හානි වෙලා මේ ප්‍රදේශයේ ඉන්න ධීවර ජනතාවට ජීවත්වෙන්න කිසිම මාර්ගයක් නැතුව යනවා. මේ පරිසර පද්ධතිය විනාශ වුනොත් අපිට රැකියාවක් නැත්තටම නැතුව යනවා. දැනටත් එක…
නිදහසින් පසු ගත වූ කාලයෙන් වැඩි කොටසක් ලංකාවේ මිනිස් පැවැත්මේ පරාමිතීන් හැඩගස්වමින් අරුත්ගන්වා ඇත්තේ, රාජ්‍ය හිංසනය මගිනි. විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුළ ක‍්‍රියාත්මක වූ අගාධ ආරක්ෂණ රාජ්‍යයක අඳුරු ග‍්‍රාහිකාවන් ඔස්සේ, මාධ්‍ය කෙරෙහි…
වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කෙරුනු උපවාසය තවමත් නිමාවී නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තමන් නිදහස් කරන ලෙසය. රැදවියන්ගේ එම ඉල්ලීමට සහයෝගය දක්වමින්…
පැරිසියෙහි සමාන්‍ය ජනයා මතට එල්ල කරන ලද ඉස්ලාමීය අන්තවාදි ප්‍රහාරය ගැන ලොවපුරා ශෝඛවන අතරවාරයෙහි ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ඇමැතිවරයකු උඩ පනිමින් ඒ ගැන සතුට වන බව ජනමාධ්‍ය වාර්තා අනුව පෙනි යයි. බදුල්ල ඇල්ල…
Image By: newsfirst.lk පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දේශපාලනික සංවේදීතාවක් සහිත භික්ෂු වහන්සේ නමකගේ පරමාදර්ශී මාදිලියක සාක්ෂියකි. දේශපාලනික ක‍්‍රීඩාවේ යෙදුණු බොහෝ සංඝයා වහන්සේලා ලංකාවේ සිටියහ. එහෙත් ඒ සියල්ලන්, භික්ෂුවගේ සහ දේශපාලඥයාගේ කාර්ය භාරයන්…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී…
Image by: gnrd.net 2010 වසරේ දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේ දෑසමන් විප්ලවය ඇරඹුණි. අරාබි වසන්තය යන සුන්දර වදනින් ප්‍රචලිත වූ මැද පෙරදිග දේශපාලන මහෝගය සඳහා පෙර නිමිත්ත වූයේ එකී දෑසමන් විප්ලවයයි. දෑ සමන් එරට…
මහින්ද රාජපක්ෂ පාලනය එදා වරනැගුණේ ‘දූෂණය සහ භීෂණය’ රජ කළ පාලන තන්ත‍්‍රයක් වශයෙනි. එය විපක්ෂ දේශපාලනය විසින් ගොඩනැගූ හුදු ප‍්‍රබන්ධමය චෝදනාවක් නොව, මහ පොළොවේ දකින්ට තිබූ, කොයි කාගේත් ඇඟට දැනුණු සැබෑවක් විය….
Image by: Ruki fernando @rukitweets ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අද(11) ඇප පිට මුදාහැරීමට අධිකරනය තින්දු කළ දෙමළ දේශපාලන සිරකරුවන් 31 දෙනෙක්, යළි බන්ධනාගාරය වෙතම යවා තිබේ. ඔවුන් ඇප පිට මුදා…
සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වීඩියෝ සම්මුඛ සාකච්ජාවක දී කරන ලද කතාවක් යැයි විශාල ප්‍රචාරයක් මේ දිනවල ගෙන යමින් තිබේ. එය ඇත්ත වශයෙන්ම එහිමියන්ගේ අන්තිම කැමැත්ත ලෙස සළකා කටයුතු කිරීමට අධිකාරයක් තිබේ ද?…