අරගලයේ ආසන්න හෙට දවස
iMage: Waruni Anurudhika හෙට දිනය තීරණාත්මකය. මා කතා කරන්නේ ‘අරගලයේ’ අවසන් ප්‍රහාරය ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන ජූලි නමවෙනිදා පැවැත්වීමට නියමිත ජනතා විරෝධතා ව්‍යාපාරය ගැන පමණක් නොවේ. අප ඇතුල් වෙමින් සිටින…
iMage: Waruni Anurudhika හෙට දිනය තීරණාත්මකය. මා කතා කරන්නේ ‘අරගලයේ’ අවසන් ප්‍රහාරය ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන ජූලි නමවෙනිදා පැවැත්වීමට නියමිත ජනතා විරෝධතා ව්‍යාපාරය ගැන පමණක් නොවේ. අප ඇතුල් වෙමින් සිටින…
යාල නැතහොත් රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ කලාප අංක 4 හි කුඹුක්කන්ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ දැවැන්ත මැණික් කැනීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ. ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ සේවකයන් 300 ක් පමණ…
ලංකාව කොතරම් බංකොලොත් වුවත් සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට කරන වියදම අඩු නොකරන බව ගරු අගමැතිතුමා කිහිපවිටක් වගාඩම්බරයෙන් පවසා ඇත. ඒවාට රජය විසින් කරන වියදම අඩු නොකලත් රට බංකොලොත් වූ විට වෙනත් විවිධ…
iMage: Suda Shanmugaraja/AlJazeera ලෝකයේ අනෙකුත් රටවල් අතර මාතෘ මරණ, ළදරු මරණ අනුපාතය ඉතාම අවම මට්ටමකැයි පවසමින් සෞඛ්‍ය දත්තයන්ගෙන් ලෝක කීර්තියට පත්වීමට ඉමහත් දායකත්වයක් ලබදෙන වින්නඹු මාතාවන් සිකුරාදා දිනය ආරම්භ කරනුයේත්, අවසන් කරනුයේත්…
අද රට කරවන අය, ඔවුන් ඔහේ සිටිනවා මිස කරවන රටක් නැත. රටෙහි බලය හොබවන ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය රට අගාධය වෙත දිනෙන් දින තල්ලු වීමට ඉඩ හැර අඳුරේ අතපත ගාති. වෙනදා…
2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනවා, උද්ධමනය වැඩි වෙමින් පවතිනවා, රට තුල ආර්ථික අර්බුදයක…
iMage: lankasara ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව, රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක පර්යේෂණාගාරයක් බවට පත්කොට තිබේ. එම තත්වයට රට පත්කර තිබෙන්නේ දේශපාලඥයන් ලෙස පෙනී සිටිමින් රටෙහි බලය තම…
iMage:FT ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාලයේ ඇවිදින මංතීරු හදා කොළඹ ලස්සණ කළ නිසා රටත් සංවර්ධනය කිරීමේ හැකියාවක් ඇතැයි සිතා බලයට පත්කර ගත් ගෝඨාභය රාජපක්ෂට රටම විනාශ කිරීමට ගතවුණේ අවුරුදු දෙකකි. තමන් විනාශ කළ…
iMage: Maatram 2009 මැයි 25 අමතක නොවන දවසක්. කොහොම අමතක කරන්නද, පුතා දැක්ක අන්තිම දවස, අන්තිමට කතා කරපු දවස. මට කොහොම හරි එක්කං එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයා කිව්වා…
iMage: Vikalpa File/ June 2022_Colombo Protest ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල…
ලාංකීය මධ්‍යම පන්තිකයාට දැන් අනගි වේදනා නාශකයක් ලැබී තිබේ. ඒ දින කිහිපයකට වරක් නොවරදවාම එළි දැක්වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජාතිය ඇමතීමේ දේශනා ය. ඒවා වරෙක තම හාත්පස ගිනි ගන්නා ලෝකය න්‍යායිකව විචාරමින්…
iMage: Vikalpa File/June 09 Protest_Colombo වෙන කවරදාටවත් වඩා පුළුල් බහු ජන ව්‍යාපාරයක අවශ්‍යතාවය අද මතුව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව රට තුල අර්බූදය අන්තිම කෙළවරටම උග්‍රවී ඇති නිසාය. එබැවින් සාගතයක් අත…
iMage: numbers.lk රනිල්ගේ වැල් පාළමේ ගමන ඇරඹී තිබේ. එය අපේක්ෂා කළ හැකි පරිදිම ත්‍රාසජනක ගමනකි. එය එතරම් පහසු එකක් නොවන බව ආරම්භයේදීම සනාථ විය. පුළුල් දේශපාලන සම්මුතියකට ඇරයුම් කරමින් තම සය වන…
iMage: Vikalpa File රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 41වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
iMage: vikalpa file ජාතිවාදය උළුප්පමින් ගෙනගිය ඒකාධිපති චෞරතන්ත්‍රයට එරෙහිව ශ්‍රී ලාංකික ජනයා ‘ප්‍රජාවක්’ ලෙස හඬ නඟමින් සිටිති. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ජනතාව එක හඬින් කතා කරන්නේ කලාතුරකින් දක්නට ලැබෙන එක්සත්…
iMage: Vikalpa File අප උපදින විට බොහෝ දේවල් අපට ලැබී තිබුණි. ඒ, අපට කලින් පරම්පරාව අත්පත් කරගත් දේවල් ය. මා උපදින විට මේ රටට නිදහස ලැබී තිබුණි. ඒ වෙනුවෙන් මා කිසි ලෙසකින්වත්…