සැහැසි පාලකයන්ගේ වසන්තයක සිට
‘‘ජාතිකවාදී සමාජවාදයේ (හිට්ලර් සමාජවාදයේ) ජයග‍්‍රහණයට පාර කපන පූර්ව-කොන්දේසි වන්නේ, ජනතාවක් නිකං සිටීමත්, කැමැත්තෙන් ඇස් වසාගෙන සිටීමත් ය’’- ෆ‍්‍රිට්ස් ස්ටර්න් ලියෝ බෙක් දේශනයකින් මේ ජූනි මාසයට, අලූත්ගම සිද්ධියෙන් සිව් වසරකි. නුවර සිද්ධියෙන් තෙමසකි….