Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Media, Peace and reconciliation, Politics and Governance

‘මාධ්‍යවේදීන් ඝාතනය හා අතුරුදන් කිරීම සම්බන්‍ධයෙන් අපක්‍ෂපාති පරීක්ෂණයක් අවශ්‍යයි‘ – යාපනය මාධ්‍ය සමාජය

Image: Vikalpa file ලංකාව තුළ විශේෂයෙන් උතුරු සහ නැගෙණහිර මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදීම සම්බන්ධයෙන් කිසිදු අයෙක් නීතිය හමුවට පමුණුවා දඩුවම් කිරීමට, කිසිදු පාලකයෙකුට නොහැකී…

Colombo, Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

සංහිදියාවේ එකම මග යුක්තිය පමණි !!!

“අපිට අවශ්‍යවන්නේ යුක්තිය ඉෂ්ඨ වීම. යුක්තිය නැතිව සංහිදියාවක් හෝ බිදුනු සිත් තුළ පහන් හැගීම පිළිබද බල​ාපොරොත්තු දල්වන්න බෑ. ඒ සදහා වන මාවතක වෙත පැමිණිය යුතුයි. යුක්තිය පසිදලීම නම්වූ මාර්ගයේ ගමන් කිරීම පමණයි,…

Colombo, Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

යුද්ධයෙන් වසර හයකට පසු ශ්‍රී ලංකාව

Image Credit: www.channel4.com වසර හයක් ගත වී ඇත. ඒ, එල්. ටි. ටි. ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ලංකාවය. එම ඓතිහාසික සිදුවීමෙන් පසු රටේ දේශපාලන පසුබිම වෙනස් වී ඇති ආකරය සහ එහි ඇති…

Colombo, Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

යුද්ධ අවසානයේ සය වැනි වසර පසු කරන ශ‍්‍රී ලංකාව – මහාචාර්ය ග‍්‍රීෆ් ගේ ප‍්‍රතිචාරයක්

පසුගිය වසරේ අවසාන සති කිහිපය තුල දී, අන්තර්කාලීන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ් මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. නමුත් ඔහු කවුරුන් ද යන්න…

Batticaloa, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War

සොහොන් භූමිය බුල්ඩෝසර් කර තැනූ ඊනියා යුද සැමරුම් කෞතුකාගාරය

දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි ලෙස පරාජයට කළ බව ලංකා ආණ්ඩුව ප්‍රකාශ කලේ 2009 මැයි 19වනදාය. ඉන් වසර 6ක් පිරීමට ඇත්තේ තවත් එක් දිනක් පමණි. වන්නියේ මිනිස් ජීවිත දුහුවිල්ලක් තරම්වත් ගණනකට නොගෙන…

Colombo, end of the War, End of war | 6 years on, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Reconciliation, War Crimes

යුද අපරාධ වළදැමීමට භූමිකම්පාවකට හැකිද?

Image Credit:lankaenews ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ (ඊයේ 4) ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘නේපාල මෙහෙයුම’ සම්බන්ධයෙන් විග්‍රහයක් පළ කර තිබුණි. ‘ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා යුද හමුදාව නේපාල මෙහෙයුමෙන්…

Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

පුෂ්පාම්බාල් අම්මාගේ දෑසේ විකසිත පුත්‍ර පුෂ්පය

මාතුපෝසක පුත්තු වෙනුවට ‘පුත්‍ර පෝසක මව්වරු‘ තමයි උතුරු මුහුදෙ හැමදාම කිමිදුණේ. මේ මව්වරු ළඟ වරල් වෙනුවට තිබුණෙ කැළැල්. ආදරේ විඳීම වෙනුවට හමුවුණේ ම ජීවිතේ ගිලීම. උතුරු මුහුදෙ ලුණු රහ පදම වැඩි වුණේ…

Colombo, end of the War, Featured Articles, Human Rights, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

දෙවරක් අතුරුදහන් වූ “රෝස්මලර් අම්මාගේ පණ”

“රවීන්ද්‍රන් මයුරන්” කියන්නෙ රෝස්මලර් අම්මගෙ හුස්ම. ඒ කියන්නෙ දරුවො පහක් උන්නු පවුලෙ ‘ලොක්කා’. අම්මගෙ අතේ ඇඟිලි පහ නැතිවුණේ මේ ලොකු පුතා කඳවුරු ගෙදරට නාව දවසෙ…එදා ඉඳන් අම්මට තිබුණෙ අසම්පූර්ණ වුණත් එකම එක…

end of the War, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ පාලනය විසින් ජෙයකුමාරි රදවා ගෙන දින 312යි | දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබිය යුතුයි!

Image: Vikalpa පසුගිය 8වනදායින් අවසන් වුනූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පසු රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒකාධිපති, මුග්ධ පාලනය අවසන් විය. නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ය. රාජපක්ෂ පාලනය විසින් ලාංකීය භූමිය…

Democracy, end of the War, Featured Articles, Gampaha, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

බෙදුම්වාදී ෆෝබියාව

ශ‍්‍රී ලංකාවේ ජාතික ගැටලූව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලා ද වීරවංශලා ද මෛත‍්‍රීලා රට බෙදන බව අටුවා ටීකාත් සමග කියති. මෛත‍්‍රීලා ද, චම්පිකලා ද දිවිහිමියෙන් එසේ…

Colombo, Corruption, Democracy, Development, Economy, end of the War, Featured Articles, Politics and Governance, Presidential Election 2015

විධායකයේ ශාපය

Image Credit: independent.co.uk 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප‍්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන්…

end of the War, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

පුනරැත්ථාපනයෙන් පසු හිමි වන්නේ මරණය ද?

‘‘එයා ඊයේ (බදාදා රාත්‍රී) 7ට මිදුලේ වැඩ කටයුතුවල නිරතව සිටියා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ලැබී ඇති නිසා ඥාතීන් කිහිප දෙනෙකු සමඟ එක්වී නිවසට ගල් හදාගෙන සිටියා. එවිට නිවස වටා විදුලි බුබුළුල දල්වා තිබුණා….

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘මුලින්’ කළ යුත්තේ කුමක්ද හෙවත් උණු වතුරේ පැසවන ගෙම්බාගේ සින්ඩ්‍රෝමය

Image: Vikalpa ‘කළ යුත්තේ කුමක්ද’ යන්න තේමා කරගෙන බොහෝ දේශපාලඥයන් සහ සමාජ විද්‍යාඥයන් ඈ විවිධ පිරිස් සිය අදහස් ප‍්‍රකාශ කොට තිබේ. ලෙනින් ඒ ගැන වෙනම පොතක් ලියා ඇත. ‘කළ යුත්තේ කුමක්ද’ යන…

Chilaw, end of the War, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ලංකාව, ලෝකයම ආශ්චර්යට පත් කළේ අතුරුදහන්කරවීම් තුළින්..

Image: Vikalpa ආදරය, ලෝකයේ පැවැත්ම ආදරයයි ආදරයක් නොමැතිව ජිවත්වුව ද එය හුදු ප‍්‍රාණයක් පමණි. ඔබේ ආදරය ඔබට නැති වුනහොත් එය ඔබට කෙසේ දැනෙනු ඇතිද, වෙනකෙකු ඔබේ ආදරය උඳුරා ගතහොත් එය කෙසේ දැනෙනු…

Democracy, end of the War, Featured Articles, Human Rights, Politics and Governance, Reconciliation, Religion and faith, Trincomalee

සංහිදියාවේ තවත් ප්‍රතිඵලයක්! වසර 400ක ඉතිහාසයක් ඇති කින්නියාව, කරිමලෙයියූත්තු මුස්ලිම් පල්ලිය බිමට සමතලා කරයි.

වසර 400කට වඩා ඉතිහාසයක් ඇති, ඓතිහාසික වටිනාකමකින් යුතු ත්‍රිකුණාමලය, කින්නියාව, කරිමලෙයියූත්තු ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාණ පල්ලිය කඩාබිඳදමා බිමට සමතලා කර ඇතැයි වාර්තා වෙයි. 1733 වර්ෂයට පෙර ඉදිකර ඇති මෙම ජුම්මා පල්ලිය, හමුදාව…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War

රටක් හමුදාකරණය වීම යනු කුමක්ද?

Image Credit: jds.org මට වයස 20 ක් වන තෙක්, හමුදා නිල ඇඳුම් ලා ගත් සොල්දාදුවන් මහ පාරේදී දැක ඇත්තේ දෙතුන් වරක් පමණි. යම් දීර්ඝ කාලයක් තිස්සේ එම දර්ශනය පළමු වරට දකින්ට ලැබුණේ…

Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂගේ අතුරැදහන් කමිටුවට සාක්ෂි දෙන අයත් අතුරැදහන් වෙයිද?

මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීමේ කටයුතු 2014.08.08 දින සිට 11 දින දක්වා මාන්තෙයි බටහිර, මන්නාරම සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි සිදුකරන ලදි. එයට සාක්ෂි දීම සදහා පුද්ගලයින්…