‘රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ.’
ශ්‍රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍රසිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින්…