Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

දේශපාලනික අවස්ථාවාදීත්වයේ පැති දෙකක්: ජැක්සන් සහ සන්නස්ගල

ලංකා දේශපාලනයේ දූෂිතභාවයේ තරම පෙන්වන “දේශපාලනික සාදෘශ්‍යයන්” (political anomalies) කලින් කලට ඉස්මතු වේ. මෙය පරිස්සමට කියවා බැලිය යුතු තත්ත්වයකි. විශේෂයෙන්ම, නිදහසින් පසු මේ දක්වාම ලංකාවේ දේශපාලන බලය මාරු වෙමින් පවතින්නේ ප්‍රධාන පක්ෂ…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, General Election 2015, Peace and reconciliation, Politics and Governance

අපි දැන් නිදහස් – ඒ නිදහස එක පවුලකට කොල්ලකෑමට ඉඩ දිය යුතු නැත.

තවත් මැතිවරණයක් ගැන අදහස් දැක්වීමට ලැබීම සතුටකි. වැඩියත්ම එය සතුටක් වන්නේ, පසුගිය වසර ගණනාව තිස්සේ ‘විරුද්ධ පාක්ෂිකයා’ යන නමින් මා ලියූ කොලම, දැන් ‘පාක්ෂිකයා’ නමින් ලිවීමට හැකි වීම නිසා ය. එම වෙනස…

Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Governance, Peace and reconciliation, Politics and Governance

අගෝස්තු මහමැතිවරණය | ජනවාරියේ සිට උදා කරගත් සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් තහවුරු කර ගැනීමට ඇති අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, ස්ථාපිත කිරීම සඳහා කරනු ලබන අරගලය, තව මසකටත් වඩා අඩු කාලයකදී ප්‍රධාන පරීක්ෂණයකට භාජනය වනවා ඇත. ඡන්ද දායකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන්, රටේ ඉරණම තීරණය කරනු ලබන නීති…

Democracy, Election, Featured Articles, General Election 2015, Human Rights, Kurunegala, Peace and reconciliation, Politics and Governance

වීදියේ විරෝධය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් ව්‍යර්ත වෙයි.

එළබෙන මහ මැතිවරණයේදී, දූෂකයන්ට, ඝාතකයන්ට, හොරුන්ට ජාතිවාදීන්ට ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී සිටීම පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම ජනවාරි 8 ජනතාව ලද ‘වෙනසක ආරම්භය ආරක්ෂා කීරීමත්‘ ලංකාවේ පුරවැසියන්ගේ වගකීමක් මැයෙන් අද(25) කුරුණෑගල නගරයේදී අත්පත්‍රිකා බෙදමින්…

Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මහින්දෝන්මාදය වැළඳුණ දේශපාලනික රෝගීන් වෙතටයි…

Image Credit: scmp.com ඔබ අන්ධ භක්තියෙන් අදහන, රටේ බහුතරය විසින් මේ වන විටත් ඉතිහාසයේ කුණු බක්කියට විසිකර දමනු ලැබ ඇති, අධික බලකාමය නිසා දැඩි ලෙස මානසික ආතතයකින් පෙළෙන ඔබේ ‘අප්පච්චි’ නොහොත් මහින්ද…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, General Election 2015, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War

දත කට මැදගෙන බලා ඉන්න පවුලක්

Image Credit: FB/Rajapaksha ‘‘ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක්…

Colombo, Featured Articles, General Election 2015, Politics and Governance

දුමින්ද, සජින්, මර්වින්, සරණ: ඇන්දිල්ලක්

දුමින්ද සිල්වාට, සජින් වාස් ගුණවර්ධනට, මර්වින් සිල්වාට සහ සරණ ගුණවර්ධනට නාම යෝජනා නොදීම හුදු ඇන්දිල්ලකට වැඩි දෙයක් නොවේ. ඔවුන් හැරුණු විට අනිත් සියලූ තක්කඩින්ට නාම යෝජනා දීමෙන් පෙනී යන්නේ, ආපසු පාර්ලිමේන්තුවට පැමිණීමට…

Democracy, Featured Articles, Hambantota, Human Rights, Politics and Governance

නීතියේ ආධිපත්‍ය පිළිබද නව බලාපොරොත්තුවක්! වීදියේ විරෝධයේ ජයතිලක බණ්ඩාර අතුලු පිරිසට එරාජ් එල්ල කළ ප්‍රහාරය යළි විමර්ශණට

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුලූ මැර පිරිසක් විසින් ගිනි අවි රැගෙන පැමිණ ගායක ජයතිලක බණ්ඩාර ඇතුළු වීදියේ විරෝධය කණ්ඩායමට සිදු කළ කෘෘර පහරදීමට එරෙහි නඩුව ඊයේ(22) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවිය. මෙම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Politics and Governance

නායකයන් ඡන්දදායකයන් වෙතට බෝලය පාස් කිරීම

Image courtesy Lanka Puvath පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් රටට සේවයක් කළ හැකි යැයි සිතූ පුද්ගලයෙක් ඡන්දයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමෙන් දින 30 කට පසු ආපසු ගෙදර පැමිණි මේ පුද්ගලයා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Identity, Peace and Conflict, Politics and Governance

ශ්‍රී.ල.නි.ප. අර්බුධය | මහින්ද ද​..?, ජ​.වි.පෙ. ද​..?,එල්.ටී.ටී.ඊ.ය ද​..?

‘සමහරු අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරනවා.මොකක්ද අපේ දේශපාලන සංස්කෘතිය.අපේ දේශපාලන සංස්කෘතිය තමයි යූ ඇන් පී යට විරුද්ධවීම​”- රත්නසිරි වික්‍රමනායක​. ”අප්පච්චී මළා.අප්පච්චිට ආදරෙයි කියල අපි අප්පච්චී ගෙදර තියාගන්නව ද​, නෑ…වළ දානවා.” -විජිත්මුනි…

Colombo, Featured Articles, General Election 2015, Politics and Governance

ඔහ්…ල..ලා (Oh là là) : මහින්ද සල්ගාදුවෙන් යළි සල්ගාදුවට

මහින්ද රාජපක්‍ෂ මහතා අද ( ජූලී 17) තමන්ගේ පරාජය හෙවත් කුජීත වීම සඳහා වූ මුල් ගල යළිත් අලුත් කරනු ලැබීය. පරාජයෙන් පසු අඩුම තරමින් වසර පහක් හෝ නිවසට වී කාලය ගත කරමින්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, General Election 2015, Human Rights, Politics and Governance

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ‘ව්‍යාකරණය’ වටහා ගැනීම

Photo by AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times පසුගිය දා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජාතිය ඇමතීම, ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් කියවන්නේ, අන්ධයා විසින් අලියාව හඳුනා ගත් ආකාරයටයි. එක්සත් ජාතික පක්ෂය…

Ampara, Democracy, Development, Economy, end of the War, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Poverty

[PHOTOS] පානම මිනිසුන්ගේ නොසිදුනු ධෛර්්‍යය

‘‘මේවා අපේ ඉඩම්. අපි පරම්පරා ගානක් ජීවත් උනේ මේ ඉඩම්වල, අපිව මේ ඉඩම්වලින් පන්නා දැම්මේ අපිට ගහලා. දැන් අපි අවුරැදු 5ක් බලා හිටියා. අපිට මේ නිළධාරින් විශ්වාස නෑ. මේ ඉඩම් අපිට දෙන්…

Colombo, Featured Articles, General Election 2015, Politics and Governance

මෛත්‍රී මඟ හැරියේ මොනවාද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු ලැබීය. ප්‍රමාද වී හෝ එවැනි පැහැදිලි කිරීමක් හදිසියේ…

Colombo, Corruption, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

ඓතිහාසික පාවාදීම හමුවේ පුරවැසි වගකීම

ඕනෑම රටක් සඳහා පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික දේශපාලනික න්‍යාය පත්‍රයක වැදගත්කම කොතෙක්ද යන්න වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මනාව අවබෝධ කර දී ඇති පසුබිමක, පුරවැසියන් වශයෙන්, සිය සවිඥානයට තට්ටු කර බැලීමට…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

225 ට වැඩියෙන් ඉල්ලන සාගින්නක් ඇයි?

ඕනෑම වැදගත් රාජ්‍යයක් හෝ ආණ්ඩුවක්, එහි ව්‍යවස්ථාදායකයේ විශාලත්වය හෝ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රමාණය ගැන වැඩි තැකීමක් නොකරනු ඇත. ඒ දෙකේ තරමට වඩා, රටක ආණ්ඩුකරණයේ ගුණාත්මක භාවය සහ ආර්ථිකයේ ශක්තිය මැණෙන වෙනත් සාධක තිබේ….

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඡන්දදායකයින් වෙත හදිසි ඉල්ලීමක්!

2015 මහ මැතිවරණය – දේශපාලන පක්ෂ හා ඡන්දදායකයින් වෙත හදිසි ඉල්ලීමක් | සිකුරාදා සංසදය 2015 ජනවාරි 8 වන දින අපි අපේ රටේ මෑත දේශපාලන ඉතිහාසයේ ප‍්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් අත් දුටුවෙමු. ඡන්දදායකයින්ගෙන් බහුතරය…