පැට්‍රික් ලුමුම්බා [අප්‍රිකාවේ අකලට නිවාදැමූ ගිනි සිළුව!]
iMage: dailysabah මගේ ජීවිතයේ මුලින්ම දේශපාලන කාරණයක් දෙස අවධානය යොමුවූයේ මට යන්තම් වයස දහයක් හෝ එකොළහක් වන විට අප්‍රිකාවේ, නිදහස් කොංගෝ රටේ නායකයා වූ පැට්‍රික් ලුමුම්බා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තියයි. ඉතා ළාබාල…