රනිල්ගේ බලහත්කාරය සහ ජනතා පැතුම
බලහත්කාරය යන්න සමග බැඳී ඇත්තේ අපරාධයක් සිදුවනවා යන අර්ථයයි. උදාහරණයක් ලෙස ලිංගික බලහත්කාරකමක් යනු ලිංගික අපරාධයකි. රාජ්‍ය බලහත්කාරය යනු රාජ්‍ය විසින් කරන අපරාධයකි. රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපති බවට පත් වන්නේ බලහත්කාරයෙන්…