වත්මන් මොහොත ගැන ඥානමය සිතියමක අවශ්‍යතාව
iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…