ශී‍්‍ර ලංකාව: මෙහෙමත් ලැජ්ජා නැති රටක්?
මුලින්ම ප‍්‍රශ්නයක්: යම් කිසි සමාජයක හැම කෙනෙකුම සෘජුව හෝ වක‍්‍රව අනිත් හැම කෙනෙකුටම වංචා කරයි නම්, ඒ සමාජයේ කිසිවෙකුට එයින් විශේෂ වාසියක් අත්වෙයි ද? මහා ධනවාදයේ සාරධර්ම අනුයන දුප්පත් රටක, දෙවර්ගයක මිනිස්සු…
මුලින්ම ප‍්‍රශ්නයක්: යම් කිසි සමාජයක හැම කෙනෙකුම සෘජුව හෝ වක‍්‍රව අනිත් හැම කෙනෙකුටම වංචා කරයි නම්, ඒ සමාජයේ කිසිවෙකුට එයින් විශේෂ වාසියක් අත්වෙයි ද? මහා ධනවාදයේ සාරධර්ම අනුයන දුප්පත් රටක, දෙවර්ගයක මිනිස්සු…
විකල්ප වෙබ් අඩවිය(www.vikalpa.org) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට #EnageSMinSL “සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රකාශනයක්” සකස් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කළ මූලික වැඩමුලුව පසුගිය ජූනි මස 22, 23, 24 යන තෙදින තුළ මීගමුවේදී…
iMage by;srilankabrief.org ‘හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ! කෙල්ලො කොල්ලො වටකරගෙන ගැහුව බෙල් එකඅඅඅ’ අපේ දෙවැනි පරම්පරාව ඒ පද දන්නේ නැතිව ඇති. අපේ කාලයේ නම් බයිලා බජව්වක අනීවාර්යයෙන්ම ‘හායි හූයි බබී ආච්චිගේ බයිසිකලේ…
ප්‍රකාශනයේ අයිතිය හා නිදහස වනාහි මෙරට ව්‍යවස්ථාව විසින් පිළිගෙන තහවුරු කොට ඇති රටේ පුරවැසියාගේ මුලිකම මිනිස් අයිතියකි. 1978 ව්‍යවස්ථාවේ 3 වන පරිජේදයේ 14 වන වගන්තියේ 1 (අ) කොටසේ මෙසේ සඳහන් වේ. “සෑම…
වමේ පක්ෂ සහ ප‍්‍රජාතන්ත‍්‍රීය බහුත්වවාදය ශ‍්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල භූමිකාව ඔස්සේ සහ උතුරු නැගෙනහිර පීඩිත දෙමළ ජනතාව මෙන්ම ඉන්දීය සම්භවයෙන් යුත් කඳුරට පීඩිත දෙමළ ජනතාව කෙරෙහි ඔවුන් තුළ පැවති කැපවීමේ ඌනතාව ඔස්සේ…
iMage by:Sunday Observer මරු සිරා, වැඩකාරයෙක් විය. තමා ගෙලවැළ ලා මරණයට පත් කිරීමට සිරා ඉඩ තැබුවේ නැත. මරු සිරා සිනමාවට ද ගීතය ද නැගුණි. පොළොන්නරුවේ සිරා කතාකාරයෙකි. වැඩ්ඩෙක් නොව බව හෙතෙමේම පෙන්වා…
පෙරහැර සුදානම්ය. කසකරුවෝද හේවිසිකරුවෝද දැනටමත් මහපාරේය. කසකරුවන් දෙස බලන විට පෙරහැර යන අත තේරුම් ගැනීම අමාරු නැත. එක් කසකරුවෙක් නම් අද්මිරාල් සරත් වීරසේකරය. තවත් කසකරුවෙක් නම් මේජර් ජෙනරල් කමල් ගුණරත්නය. වීරවංස සහ…
හෝමාගම, ගොඩපරගහහේන ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ…
ආචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස් ‘ලෝක භූ-දේශපාලනය තුළ ශ‍්‍රී ලංකාව රඟපෑ යුත්තේ මධ්‍යස්ථ භූමිකාවක්’ බව ආචාර්ය රොහාන් ගුණරත්න කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ක්ෂේත‍්‍රයේ ඔවුන්ගේ ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් බොහොමයක් හේතුකොටගෙන, අදාළ අංශය අප‍්‍රිකානු කලාපය…
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…
iMage: Wikimedia Commons ආර්ථික වර්ධනය හා උපරිම තරමින් ලාභ ලැබීමේ ඉලක්කය වටා අධ්‍යාපනයේ සියලු අරමුණු කේන්ද්‍රගත කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ මූලෝපායික උත්සහය වී තිබේ. එමනිසා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී නොවන විෂයන් ක්‍රමානුකූලව…
ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 අපේ‍්‍රල් මස 06 වැනි දින ගැසට් කරන ලදී. එම පනත් කෙටුම්පත මගින් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියෙහි ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර…
“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර…
පසුගිය පළාත් පාලන මැතිවරණය හේතු කිහිපයක් නිසා පොදු ජනතාවගේ දේශපාලන විචාරකයින්ගේ සමාජ විශ්ලේෂකයින්ගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගත් එකකි. ප්‍රාදේශීය මැතිවරණයක් මෙවැනි ජාතික තලයේ මාතෘකාවක් බවට පත් වූ පළමු සහ එකම අවස්ථාව…
‘රජය ශක්තිමත් කිරීමට එන්නැයි පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසිපස්දෙනාගෙන් ම මම ඉල්ලා සිටිනවා’ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ ඉල්ලීම කළේ 2018 අපේ‍්‍රල් 06 වැනිදාය. මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවේ කළ මේ ප‍්‍රකාශයට මාධ්‍ය මගින්…
දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල…
2015 ඔක්තෝබර් මාසයේ අංක 30/1 යටතේ සම්මත කරගන්නා ලද්දා වූ ද, 2017 මාර්තු මාසයේ අංක 34/1 යටතේ දීර්ඝ කරගන්නා ලද්දා වූ ද, ශ‍්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ…