‘අපාය දෙව්ලොවක් බවට පරිවර්තනය කර ගැනීම’ | දෙව්ලොවේ දුෂ්ට පැත්ත- නරකාදියේ ධර්මිෂ්ට පැත්ත (2)
අපාය දෙව්ලොවක් බවට පරිවර්තනය කර ගැනීම 2011 දී පෘතුගාලයත් මේ ප‍්‍රශ්නයට මුහුණ දුන්නේය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මිනිසුන් ඝාතනය කරනවා වෙනුවට එරටේ බලධාරීන් කෙළේ මත්ද්‍රව්‍ය නියාමනය කිරීමේ නිර්භීත පියවර ගැනීමයි. ඒ…