ප්‍රජාතන්ත්‍රවාදය, විධායක ජනාධිපති සහ ජනතාව
iMAGE: VIKALPA රාජාණ්ඩු වලට එරෙහි ජනතාවන් විසින් කරන අරගල තුළින් බිහිවූ සමාජ ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයයි. රාජාණ්ඩුවක් තුලින් පවත්වාගන්නේ ආධිපත්‍යවාදී යටපත් කිරීමේ රාජ්‍ය ක්‍රමයකි. එම සමාජයේ ස්වාධීන මිනිසුන් නොමැත. මේ තත්වයෙන් මිදී…