71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම්
iMage: JVP Srilanka පෙරදා රැයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර…
iMage: JVP Srilanka පෙරදා රැයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර…
කුඩා දඩ මුදල් ගෙවා ගැනීමට අසමත් වන සිරකරුවන් නිදහස් කිරීමට හෝ කොන්දේසි ප‍්‍රකාර ඇප මුදල් බැඳීමට හෝ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා රක්ෂිත බන්ධනාගාරගත වන පුද්ගලයන් නිදහස් කිරීමට හෝ හැකි වන නීතිමය…
iMage: Mirror Citizen මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ශ‍්‍රී ලංකාවේ අපූරු ජාතික මැතිවරණයක් වීමට නියමිත ය. ඒ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීමට ඇති හැකියාව නිසා…
iMAGE : “Anduwe Rasawa” Short Play ( Unnamed Theater group fb Page) නාට්‍යයක් යනු මානව ජීවිතයේ අර්බුදය, මිනිසුන් ඉදිරියෙහි තබා ගෙන ම සජීවිකරණය කළ හැකි එකකි. තමා ද එම අර්බුදයේ කොටස්කාරයකු බව…
iMage by: dailynews.lk අල්ලස් හෝ දූෂණ කොමිසමේ සන්දර්ශනයක් පසුගිය සඳුදා(18) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගෝල්ෆේස් ‘ෂැන්ග‍්‍රී ලා’ හෝටලයේදී පැවැත්විණ. ඒ සඳහා ආරාධිත දහසක් දෙනා අතර මටත් ආරාධනා පත‍්‍රයක් ලැබී තිබුණි. එහෙත් ඉරිදා වන විටත්…
iMage: The Milwaukee Independent බැටළු රංචු සහ විශාල ගැමි භූමි දර්ශනයකට පරසිඳු නවසීලන්තය මාර්තු 16 වැනි දා ලෝකයාගේ අවධානයට ලක්විය. ඒ, මුස්ලිම් පල්ලි දෙකක යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක්, සුදු ජාතික ස්වෝත්තමවාදියෙකු…
ලබන 18වනදායින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ අවසන් සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මක ය. ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව දිර්ඝ…
iMage: VIKALPA ”එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් වෘත්තීය සමිති, සිසු අරගල හා මාධ්‍ය නිදහස වැනි දේවල් මර්ධනය කරන්නට පිඹුරුපත් සකසන බව” පවසමින් ඊට එරෙහිවීමට සිය පක්ෂය බලාපොරොත්තු වන…
iMage by: VIKALPA ඒ, 1985 වර්ෂයයි. ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිව සිටියේ ජූනියස් රිචඞ් ජයවර්ධන ය. ඉන්දියාවේ අගමැතිව සිටියේ රජිව් ගාන්ධි ය. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිල නියෝජිත පිරිසක් සහ ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කරන…
iMage: Daily Mirror ‘‘… ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප‍්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක…
හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ‍්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප‍්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී…
දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත. රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ…
iMage by: AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times/groundviews ප‍්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප‍්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය…
2015 දී යහපාලන ආණ්ඩුව පත් වූ පසු විශේෂයෙන් උතුරේ සහ නැගෙණහිර පලාතේ විවිද ස්ථානයන්වලදී සාමාකමී විරෝධතා, උපවාසයන් පැවැතිවිණි. අතුරුදහන් කිරීම්වලට විරුද්ධව, යුද්ධය අවසන් සමයේ ශ්‍රී ලංකා හමුදාවන්ට බාර වූ පිරිස් පිළිබද තොරතුරු…
(මෙම විඩියෝව ඉහත දර්ශණය නොවන්නේ නම් මෙයට පිවිසෙන්න ) ‘..අපි අද යන්නේ අපේ ඉඩම්, මේ පාරෙන්ම නිදහස් කර ගන්න. කරුණාකරලා අපේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න. පොඩි ළමයාට කිරි දීලා රවට්ටන විදිහට…
iMage: Pinterest 2006 දී ඇති කර ගත් සැක කටයුතු අවි ජාවාරමක් තුළ පැවති රාජපක්ෂලාගේ අපසහායකත්වය (අපරාධයකට හවුල්වීම) පිළිබඳ අලුත් සාක්ෂි මතුවෙමින් පවතින තත්වයක් තුළ, මතභේදාත්මක ‘මිග් යානා ජාවාරම’ යළි මහජන අවධානයට ලක්ව…
iMAGE: IMDb පක්ෂයේ ප්‍රධාන ලේකම් බවට පත් වන්නට පෙරාතුවත් පක්ෂයෙන් ඉවත් වන තෙක් ම ඉන් පසුවත් පක්‍ෂයට එරෙහිව එල්ල කරන ලද රජයේ මර්දන ක‍්‍රියාවන් සම්බන්ධයෙන් පොලීසිය සහ ආණ්ඩුව සමඟ මූලික වශයෙන් කටයුතු කලේ…